නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ දු දරුවන් හට අධ්‍යපන උපකරණ බෙදාදිම දංකොටුව ප්‍රදේශයේ පදිංචි සිසිල් ප්‍රනාන්දු මහතා හා සුජිවා මහත්මිය ඇතුලු පිරිස විසින් සිදු කරනු ලැබිණි.
විඩියොව නාරඹන්න.
මෙම පිංකම සිදු කළ දංකොටුව ප්‍රදේශයේ පදිංචි සිසිල් ප්‍රනාන්දු මහතා හා සුජිවා මහත්මිය දු දරුවන් ඇතුලු පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි ..!





















