මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

2019 02 09 කෙවිලියාමඩුව ගොවිපවුලු වල දු දරුවන් සදහා පවහන් බෙදාදිම.


මාතර රාහුල විද්‍යාලයේ සෙනෙහසක අරුනැල්ල ව්‍යාපෘතිය යටතේ ඩි එස් අයි ආයතනය මගින් ලබදුන් පවහන් කෙවිලියාමඩුව ගොවි පවුල් වල දු දරුවන් හට බෙදාදීමේ පිංකම.





‍මෙම පිංකම සිදුකළ මාතර රාහුල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ප්‍රමුක විද්‍යාලිය ගුරුමණ්ඩලය, කර්යමණ්ඩලය,සිසු දරුවන් සහ ඩි එස් අයි ආයතනයේ කලමනාකාරතුමන්ලා හා කාර්යමණ්ඩලය ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

විඩියොව නාරඹන්න..








ගෞතම බුද්ධ ශාසනයේත්, රටේත් ‍වැදගත්කම හදුනාගෙන පින්සිතින් කරණු ලබන යහපත්, ක්‍රියාවන් හේතුවෙන් ඔබතුමන් ඇතුලු ගුරු මණ්ඩලයේ, කර්යමණ්ඩලයේ, විද්‍යාලිය සිසු දරුවන් හා ඩි. එස්. අයි. ආයතනයේ සියලුම දෙනා හට  නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරණ අතර ජීවිතයේ අපේක්ෂාකරණ සෞභාග්‍යය, සතුට හා සැනසීම තුණුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ලැබේවායි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමින් ඉදිරියෙදිත් මෙවන් පිංකම් සිදුකරමින් නැගෙනහිර පලාත තුල සිංහල ජනතාව හා සම්බුදු සසුන සුරක්ෂිත කිරිම උදේසා  කටයුතු කරමින් මේ සම්බුදු ශාසනය තුලදිම අමා මහ නිවන් අවබෝධය පිණිස කුසල් බෝහො රැස්කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රර්ථණා කරමි.


තෙරුවන් සරණයි..!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--