මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කෙවිලියාමඩුව සිංහල ජානතාවට නිවාස තනාදිමේ පිංකමට ඔබත් දායක වන්න.

දහම රැකෙන්න්‍ෙ එ දහම රකින මිනිසුන් මෙහි රැදුනොත් පමනි.

රටත්,ජාතියත් සම්මා සම්බුද්ධ ශාසනයත්.

මගේ මවුබිමට හිරැ වැටෙන නැගෙනහිර යලිත් නැගිටින්න 

ශාක්තියක් ජවයක් වේමු.



දැනට සිටින පැල්පත්

ඉදිවන නව නිවාස

මෙම නිවාස තනා දීම සදහා දායකවන පිංවතුන්

 අංක 48/01, හංසගිරි පාර, ගම්පහ 

ලිපිනයේ අදීශ සල්පිටිකෝරාල මැතිතුමන් සහ එන්ගලන්තයේ පදිංචිව 

සිටින ලශාන් එගලහේමා මැතිතුමන් එම මැතිණිය නදීශෘ එගලහේවා 

යන පිංවතුන් හා මෙහි නමින් සදහන් නොකළ සියලු පිංවතුන් 

 හට නිදුක් නිරොගි සුවය සැනසිම තෙරැවන්ගේ

 අශීර්වාදයෙන්  ලැබේවා.

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න එක්වන්න.


 එවිට රටත් ජාතියත් දෙකම සුරක්ෂිත වනු ඇත. 

 මෙම වැඩ සටහණ යටතේ.

 තවත් ඉදිරියට පවුල් 11 කට නිවාස 11 ක් තනාදිමට.

 පිංවත් ඔබද ඒක්වන්න.


පහත විඩියෝව නරබන්න.  




කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.

එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.

077 179 1883 දුරකතනයට අමතන්න.



මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට









මහජන බැංකුව මඩකලපුව


075 2001 2004 5156




ශාසන හිතකාමි,

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
ශ්‍රී මංගලාරාම විහාරස්ථානය,
                          මඩකලපුව

රම්මුල්ල ශීු සුදර්සනාරාම විහාරස්ථානය අපි රැකගත යුතුව අැත.

රම්මුල්ල සුධර්ශණාරාම විහාරස්ථානය

මෙම විහාරස්ථානය ආරක්ෂා කර ගත යුතුව ඇත.
මන්ද, සාමනේර භික්ෂුන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ සිටින සංඝාවාසය ගරා වැටීමට ආසන්නව ඇති නිසාවෙනි.

ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි. එක්වී බුදු සසුණ සුරක්ෂිත කරමු.



පහත විඩියෝව නරබන්න




මාගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ
හිදිනුලබන්නේ මෙම විහාරස්ථානයේ වන අතර සම්බුද්ධ ශාසනයේ 
 පැවැත්ම වෙනුවෙන් බොහෝ වැදගත් ස්ථානයකි.



පහත විඩියෝව නරබන්න





2016.10.17 වෙනිදා උදෙන්ම වැඩ ආරම්භ කළ අතර ගමේ අයත් 

කැපවීමෙන් දායකත්වයෙන් පිංවතුන් කළ අාදාර පරිත්‍යගයන්වලින් 

මුලික වැඩකටයුතු කොටසක් නිමයි.


පහත විඩියෝව නරබන්න





මේ සදහා දැනටමත් දායක වු පිංවතුන් ගෟෙරවයේන් සිහිපත් කරමි.
ගමේ සියළුදෙනා හට ශ්‍රම ශක්තියෙන් 
එකා මෙන් සහයෝගය ලබා දුන්නද 
යම් මුදලක් ලබා ගැනීමට අපහසුව ඇත.
මේ වන විට වහලය කපරාරැව හා අනෙකුත්
වැඩ කටයුතු සදහා පිංවත් 
මැතිනියක්/මැතිතුමෙක්  හො පිරිසක් මෙහි කටයුත්ත
පිං සිතින් දායකත්වය  දරනු අැතයි ශාසඅභිලාසයේන් සිහිපත් කරමි.
හැකි ඉක්මනින් මෙම විහාරස්ථානය ආරක්ෂා 
කර ගත යුතුව ඇත.
මන්ද, සාමනේර භික්ෂුන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ සිටින 
සංඝාවාසය ගරා වැටීමට ආසන්නව ඇති නිසාවෙනි.











ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි.

එක්වී බුදු සසුණ සුරක්ෂිත කරමු......










පිංසිත් ඇති ඔබත් මේ සදහා එක්වෙනු ඇතැයිශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි. දැයට හෙට දවසට පිපෙන බොදු දුවා දරැවන් විශාල පිරිසක් දහම්  උගනින රම්මුල්ල  සුදර්සනාරාම දහම් පාසල ඒම දු දරැවනට ඩෙස්ක් පුටුවක් තරම්වත් නැති තරම්. 


පහත විඩියෝව නරබන්න


මෙම විහාරස්ථානයේ වැඩ කටයුතු සදහා දායක වු පිංවතුන් මාගේ මුණු පොත පිටුවේ සදහන් කර අැත.




කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.


එකිනෙකා චෝදනා කිරීම නවතා එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.

තෙරුවන් සරණයි !
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
0771 791 883, - 065 2222 104

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--