මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කෙවිලියාමඩුව හරිත ගොවිපල සියලුම වාගාවන් සේනා දළඹු උවදුරින් විනාශයට පත්වෙයි

කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ හරිත ගොවිපලේ සියලු වගාවන් සේනා දළඹු උවදුරින් විනාශයට පත් වෙයි.





සිරස ගම්මැද්ද වැඩසටහනට සමගාමිව සිරස ආයතනය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව සෙනා දළඹු උවදුර පාලනය කිරිම සදහා එම් උවදුරින් ගොවිතැන් විනාශ වු කෙවිලියාමඩුව ගොවිජනතාවගෙන් 2019 01 16 වන දින තොරතුරු ලබාගැනිම සිදු කෙරිනි.

විඩියොව නරඹන්න..


විඩියොව නරඹන්න..





විඩියොව නරඹන්න..




මෙම ජනතාව නැවත නාගාසිටුවිම ජාතියක් හැටියට සැමගේ යුතුකම් වන්නේය. මෙය රජයේ නිලධාරින්ගේ අවදානය පිණිස යොමු කර කඩිනම් විසදුමක් ලබාදිය යුතුමය. 

තෙරුවන් සරණයි..!

කෙවිලියාමඩුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කරමින් පවති.

දශක කුනකට අධික යුධමය සමය අවසානයත් සමග නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, 


කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේවන විට පවත්වාගෙන යන නමුත් භික්ෂූන් වහන්සේ නමකට වැඩහිදීමට අවශ‍ය අවම පහසුකම් වත් නොමැති බැවින් මා මේවනවිට අවාස කුටියක් සහ වැසිකිලි පද්ධතියක් සෑදීම සදහා මුල්ගල් තබා වැඩ ආරම්භ විය.




මඩකලපුව කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ තැම්පත් කිරිම පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපානන් වහන්සේගේ හා සින්නවත්ත පන්ථාරාම විහාරාධිපති ස්වාමින් වහන්සගේ හා ශ්‍රී සුමනරතන මුලික පිරිවෙන් පරිවෙනාධිපති ස්වාමින් වහන්සේ ඇතුලු එම පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනය මධ්‍යයේ සිදුකෙරෙනි .

‍මෙම මාහැගි පිංකම සිදුකල වින්සන් දිනපුර්ණ මැතුමන් හා කුසුමා රණසිංහ මැතිනිය සහ කේ ඩි චාමනි මැතිනිය ඇතුලු සියලුම දායක පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසල බාලමහිමයන් හේතු වාසනා වේවා...








විඩියොව නාරඹන්න














විඩියොව නරඹන්න





















විඩිෙයා්ව නාරඹන්න...












විඩිෙයා්ව නාරඹන්න...






විඩිෙයා්ව නාරඹන්න...









 













සම්බුද්ධ ශාසන නැගෙනහිර පලාත තුල සුරක්ෂිත කිරිමට පිංවත් ඔබත් දායකවන්න මෙවැනි ජාතික, ශාසනික කර්ථව්‍යයන්හි ශක්තිය. ඔබවැනි පිංවතුන්ගේ ආධාර උපකාරයන්මයි හිත මිතුරන් දැනුවත් කර හැකි අයුරින් දායකවන්න..


තෙරුවන් සරණයි..!

විමසීම්.0771791883 / 0652222104


ගිණුම් අංක 075 2001 2004 5156
පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි


මහජන බැංකුව මඩකලපුව.


























2019 01 13 වන දින බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු අාරම්භ කරනු ලැබ...





කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු 2019 01 13 වන දින සුභ මොහොතින් මුල් ගල් තබා අාරම්භ කරනු ලැබිනි..


අන්‍ය ජාතින් කිසි ලෙසකින් මෙම ස්ථානයේ විහාරස්තානයක් ඉදිකිරිමට නොදි විවිධ ගැටලු ඇතිකරමින් නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේ වන විට පවත්වාගෙන යන කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු ...



















කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයට පිවිසුම් දොරටුව අභියස ඉදිකරණ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම සදහා රු ලක්ෂ 5.5 ක මුදලක් වැයවන අතර පද්මාසනය ඉදිකිරිම සදහා රු ලක්ෂ 2.5 ක මුදලක් වැයවේ.. 2019 03 18 වන දින ඉදිකර නිමකිරිමට කටයුතු සිදුකරමින් පවතින අතර මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරගැනිම සදහා පින්වත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.

තෙරුවන් සරණයි ..!

විමසිම් 077 1791 883 / 065 22222 104
ගිණුම් අංකය: 075 2001 2004 5156
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
මහජන බැංකුව, මඩකලපුව ශාඛාව.


පානදුර පදිංචි සිහත් ද සිල්වා පුතනුවන්ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් සිදුකළ පින්කම

පානදුර පදිංචි ඉංදික ද සිල්වා මැතිතුමන් ඇතුලු පවුලේ පිරිස විසින් සිහත් ද සිල්වා පුතනුවන්ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් ශ්රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්ය භික්ෂුන් වහන්සේලාට හා සිසු දරුවන් හට ස️හ කෙවිලියාමඩුව ගොවි පවුල් වල දු දරුවන් හට අධ්යාපනය සදහා අවශ්ය උපකරන බෙදාදිම 2019 01 03 වන දින සිදුකෙරෙණි ...





විඩියෝව නාරඹන්න..










තෙරුවන් සරණයි..!

2019 01 12 මැලිබන් කිරි අභයදානමය පිංකම...

2019 01 12 මැලිබන් කිරි අභයදානමය පිංකම...



පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපානන් වහන්සේගේ මගපෙන්විමකට අනුව ශ්‍රී පන්තාරාම විහාරාධිපති කුසලානන්ද ස්වාමින් වහන්සගේ අනුශාසනයෙන් . මැලිබන් ආයතනය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන.
“ මැලිබන් කිරි අභයදානමය පිංකම“ 2019 01 12 වන දින පැවැත්විනි ..




විඩියෝව නාරඹන්න..




මැලිබන් ආයතනාය් සමුහ මානවසම්පත් හා  පාරිපාලන කළමනාකාර
රෝහන විජේසිංහ මැතිතුමන් හා සහකාර කළමනාකාර සුනිල් විමලසිරි මැතිතුමන් ඇතුළු මැලිබන් ආයතනයේ සියළුම කාර්යමණ්ඩලය ගෞරවණිය පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර එම පින්වතුන් ගේ කරන රැකියා කටයුතු සාර්ථකව නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසල බල මහිමයන් හේතු වාසනා වේවා..


තෙරුවන් සරණයි..!

කෙවිලියාමඩුව ‍‍ගොවිජනතාව හට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා දු දරුවන් හට අධ්‍යාපන සදහා අවශ්‍ය උපකරණ බෙදා දිම.


කෙවිලියාමඩුව ‍‍ගොවිජනතාව හට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා දු දරුවන් හට අධ්‍යාපන සදහා අවශ්‍ය උපකරණ බෙදා දිම සිදුකෙරිණි.


‍මේ සදහා නාපාන පදිංචි මහේෂි ජයසිංහ මිය හා යුජි ජයසිංහ මිය, පාබාශිලි මිය මිය, නාපාන පුරාණ රජමහවිහාරධිපති මුතුගල ධම්මකින්ද හිමි, ඇතුළු එම විහාරස්ථානයේ ශිලභාවනා සමිතියේ චන්ද්‍රෙස්කර මිය සහ සාමාජික පිරිස, හා දායකවු සියළුම පින්වතුන් ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!








විඩියොව නරඹන්න...



මේ සදහා නාපාන පදිංචි මහේෂි ජයසිංහ මිය හා යුජි ජයසිංහ මිය, පාබාශිලි මිය මිය, නාපාන පුරාණ රජමහවිහාරධිපති මුතුගල ධම්මකින්ද හිමි, ඇතුළු එම විහාරස්ථානයේ ශිලභාවනා සමිතියේ චන්ද්‍රෙස්කර මිය සහ සාමාජික පිරිස, හා දායකවු සියළුම පින්වතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසලානිසංසයන් හේතු වාසනා වේවා..

තෙරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--