මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කඨීන චිවර පුජා පින්කම 2018


2018 10 27/28 වන දින.

කඨීන චිවර පුජා පින්කම 2018



විඩියොව නරඹන්න




ධර්මය කෙරෙහි උසස් සිතුවිළි ඇති නිසා එකදු ස්ථීර සිංහල බෞද්ධයෙකු නොමැති මෙම මඩකලපුව ප්‍රදේශයේ සෑම අතකින්ම අංගසම්පූර්ණ වන  පරිදි ජාතික, ආගමික, සංස්කෘතිකත්වයෙන් හෙබි පිංකමක් සිදු කිරීමට ලැබුණු උතුම් අවස්ථාවෙන් සතුටු වන්නට ඇතැයි මා විශ්වාස කරමි. ඉදිරියේදීත් මෙවන් උතුම් පිංකම් සිදුකරගෙන සසර කෙළවර නිවන් අවබෝධ කර ගැනීමට අප ප්‍රාර්ථනා කරමු.


මහත්ඵල අනිසන්ස ගෙන දෙන පින්කම සිදු කළ 
ලන්ඩන් හි පදිංචි හේමමාලි බන්ඩාරනායක මැතිනිය හා බන්ඩාරනායක මැතිතුමන්, අසාන්තා මැණිකේ මැතිනිය ඇතුළු දායක පිරිස, 
සහ මඩකලපුව නගරයේ ව්‍යාපාරික මිල්ටන් හේමන්ත උපාසක මහතා ඇතුළු දායක පිරිස හා 
ලිලා රුවන් ඇල්ල මහත්මිය ප්‍රමුඛ බදුල්ල දායක පිරිස, 
විපුලසේන මහතා ප්‍රමුඛ වැබඩ දායක පිරිස, 
උපවති බ්‍රහ්මනගේ මහත්මිය ප්‍රමුඛ උහන දායක පිරිස. ගූණරත්න මහත්මා ප්‍රමුඛ අත්තනගල්ල දායක පිරිස, පි.ජි.පියසිරි මහත්මා නුවර දොරගමුව දායක පිරිස, නාලණි ස්වර්ණලතා මහත්මිය ප්‍රමුඛ ගම්පහ දායක පිරිස. ආනන්ද මහත්මා ප්‍රමුඛ කුරුණැගල දායක පිරිස,

නැන්සි නොනා ප්‍රමුඛ කෙහෙල් බද්දර උඩුගම් පොල දායක පිරිස,

ඉන්ද්‍රනි පද්මලතා මැණිකේ මහත්මිය ප්‍රමුක දායක පිරිස, උහන ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ බංඩාර මහත්මා ඇතුළු දායක පිරිස,

ත්‍රිවිධ හමුදා රණවිරුවන් හා මඩකලපුව මුලාස්ථාන පොලිසිය හා මේහි නමින් සදහන් නොකල මුල්‍යමය, ද්‍රව්‍යමය,හා ශ්‍රමයෙන් දායකවු
පින්වතුන් හට කරන කියන කටයුතු සාර්ථකවි දු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ධකවි සියලු පින්වතුන් හට නිදුක් නිරොගි චිරජිවන ලැබිමට මෙම මා හැගි කුසල බල මහිමයන් හේතු වාසනා වේවා...


‍තෙරුවන් සරණයි..!




තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--