මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

සිංහල දු පුතුනේ..... 2017 10 27


කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක්තියක් වේමු.

මෙම මා හැගි ජාතික ශාසනික සේවාවන් සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු.
තෙරුවන් සරණයි..!

හිතමිතුරන් දැනුවත් කර මේ සදහා හැකි පමනින් දායකවන්න. 2017 10 04













කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...

ධර්මය රැකෙන්නේ ඵය අාරක්ෂා කරනා මිනිසුන් රැකුනොත් පමණි.. කුඩා උයන සින්න...

කාථාවෙන් නොව ක්‍රියාෙවන් සිංහල ජාතිය හා සම්මා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරමු. (ධර්මය රැකෙන්නේ ඵය අාරක්ෂා කරනා මිනිසුන් රැකුනොත් 






පමණි..)තෙරුවන් සරණයි..!


විඩියොව නරඹන්න.




සිංහල දු පුතුනේ..... 2017 10 27







සිංහල බෞද්ධ දු පුතුනේ මේ හිතන්නට කාලය නොවේ ..
සම්බුදු දහම රකිනනට පක්ෂ පාට බේද පසේකලා ඵක් විය යුතු කාලයායි මගේ දු පුතුනේ ....



තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--