මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම


2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම සිදුකළ අරංකැලේ ආරණ්‍ය සෙනාසනාධිපති උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි පානන් වහන්සේ ප්‍රමුක කුරුණැගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ හා අරංකැලේ ආරණ්‍ය සේනාසනයේ සියලුම ස්වාමින්වහන්සලා හා දායකවු සියලුම දායක පිංවතුන් ගෞරවණිය ස්තුතිපුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.














විඩියොව නාරඹන්න.




පිංවත් නාහිමිපාණන් ප්‍රමුඛ ස්වාමින්වන්සේලා හා දායක පිරිස වෙත,

අරංකැලේ අරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි ප්‍රධාන කොටගෙන මෙම පිංකම සිදුකළ සිරි සුගත සේනසුනේ ස්වාමින්වහන්සේලා හා  සියලුම දායක දායිකාවන් හට සිදු කරගනු ලැබූ මහා පිං බලෙන් සෞභාග්‍යමත් නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්‍ය මෙලොව වශයෙන් වින්දනය කිරීමට ලැබේවායි ප්‍රථමයෙන් මා ප්‍රාර්ථනා කර සිටිමි.

ධර්මය කෙරෙහි උසස් සිතුවිළි ඇති නිසා එකදු ස්ථීර සිංහල බෞද්ධයෙකු නොමැති මෙම මඩකලපුව ප්‍රදේශය ගෙන මැනවින් අවබෝධයට ගනිමින් වස් ආරාධනයේ පටන් පිංකම් රාසියක් සිදු කරමින් සෑම අතකින්ම අංගසම්පූර්ණ වන  පරිදි ජාතික, ආගමික, සංස්කෘතිකත්වයෙන් හෙබි පිංකමක් සිදු කිරීමට ලැබුණු උතුම් අවස්ථාවෙන් සතුටු වන්නට ඇතැයි මා විශ්වාස කරමි. ඉදිරියේදීත් මෙවන් උතුම් පිංකම් සිදුකරගෙන සසර කෙළවර නිවන් අවබෝධ කර ගැනීමට අප ප්‍රාර්ථනා කරමු.

මේ සදහා ප්‍රධාන දායකත්වයක් දැක්වූ අරංකැලේ අරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි ප්‍රමුඛ මෙම පිංකම සිදුකළ සිරි සුගත සේනසුනේ සියළු ස්වාමින්වහන්සේලා හා දායක දායිකාවන් හට, දැඩි කැපවීමෙන් කටයුතු කල සියළු දෙනාටමත් මේ කර ගත් උතුම් පිං බලෙන් සසර කෙළවර උතුම් නිවනින් සැනසිල්ල ලගා කර ගැනීමට ලැබේවායි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි..!

නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු ක...


නැගෙනහිර පලාතේ අඩු අදායම්ලාබි ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ රුවන් ගොවි මහතාගේ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු කෙරිණි .



විඩියෝව නාරඹන්න.


ඒම නිවස ඉදිකිරිම සදහා දායකවු පිංවත් තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි..!

ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු ස...


කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති.






විඩියොව නාරඹන්න.





කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු සියලුම පිංවතුන් ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි..!


තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--