මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

රම්මුල්ල ශීු සුදර්සනාරාම විහාරස්ථානය අපි රැකගත යුතුව අැත.

රම්මුල්ල සුධර්ශණාරාම විහාරස්ථානය මෙම විහාරස්ථානය ආරක්ෂා කර ගත යුතුව ඇත. මන්ද, සාමනේර භික්ෂුන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ සිටින සංඝාවාසය ගරා වැටීමට ආසන්නව ඇති නිසාවෙනි. ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි. එක්වී බුදු සසුණ සුරක්ෂිත කරමු. පහත විඩියෝව නරබන්න මාගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ හිදිනුලබන්නේ මෙම විහාරස්ථානයේ වන අතර සම්බුද්ධ ශාසනයේ 

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--