මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

මේ අශිර්වාද ගීතය මා‍‍ගේ සියලුම දායක පිංවතුන්ට ප්‍රණාමයක්ම වේවා...













2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම


2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම සිදුකළ අරංකැලේ ආරණ්‍ය සෙනාසනාධිපති උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි පානන් වහන්සේ ප්‍රමුක කුරුණැගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ හා අරංකැලේ ආරණ්‍ය සේනාසනයේ සියලුම ස්වාමින්වහන්සලා හා දායකවු සියලුම දායක පිංවතුන් ගෞරවණිය ස්තුතිපුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.














විඩියොව නාරඹන්න.




පිංවත් නාහිමිපාණන් ප්‍රමුඛ ස්වාමින්වන්සේලා හා දායක පිරිස වෙත,

අරංකැලේ අරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි ප්‍රධාන කොටගෙන මෙම පිංකම සිදුකළ සිරි සුගත සේනසුනේ ස්වාමින්වහන්සේලා හා  සියලුම දායක දායිකාවන් හට සිදු කරගනු ලැබූ මහා පිං බලෙන් සෞභාග්‍යමත් නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්‍ය මෙලොව වශයෙන් වින්දනය කිරීමට ලැබේවායි ප්‍රථමයෙන් මා ප්‍රාර්ථනා කර සිටිමි.

ධර්මය කෙරෙහි උසස් සිතුවිළි ඇති නිසා එකදු ස්ථීර සිංහල බෞද්ධයෙකු නොමැති මෙම මඩකලපුව ප්‍රදේශය ගෙන මැනවින් අවබෝධයට ගනිමින් වස් ආරාධනයේ පටන් පිංකම් රාසියක් සිදු කරමින් සෑම අතකින්ම අංගසම්පූර්ණ වන  පරිදි ජාතික, ආගමික, සංස්කෘතිකත්වයෙන් හෙබි පිංකමක් සිදු කිරීමට ලැබුණු උතුම් අවස්ථාවෙන් සතුටු වන්නට ඇතැයි මා විශ්වාස කරමි. ඉදිරියේදීත් මෙවන් උතුම් පිංකම් සිදුකරගෙන සසර කෙළවර නිවන් අවබෝධ කර ගැනීමට අප ප්‍රාර්ථනා කරමු.

මේ සදහා ප්‍රධාන දායකත්වයක් දැක්වූ අරංකැලේ අරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි ප්‍රමුඛ මෙම පිංකම සිදුකළ සිරි සුගත සේනසුනේ සියළු ස්වාමින්වහන්සේලා හා දායක දායිකාවන් හට, දැඩි කැපවීමෙන් කටයුතු කල සියළු දෙනාටමත් මේ කර ගත් උතුම් පිං බලෙන් සසර කෙළවර උතුම් නිවනින් සැනසිල්ල ලගා කර ගැනීමට ලැබේවායි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි..!

නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු ක...


නැගෙනහිර පලාතේ අඩු අදායම්ලාබි ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ රුවන් ගොවි මහතාගේ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු කෙරිණි .



විඩියෝව නාරඹන්න.


ඒම නිවස ඉදිකිරිම සදහා දායකවු පිංවත් තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි..!

ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු ස...


කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති.






විඩියොව නාරඹන්න.





කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු සියලුම පිංවතුන් ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි..!


2019 09 06 වන දින මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවැති දානමය පිංකම .



2019 09 06 වන දින මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවැති දානමය පිංකම . ‍



විඩියෝව නාරඹන්න




මෙම දානමය පිංකම් සිදු කළ පානදුර පිංවල පදිංචි ගුණසිරි ප්‍රේමතිස්ස මැතිතුමන් ඇතුලු ඥාති පිරිස හා ගම්වාසි පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි..!

අඩු ආදායම් ලාබි ගොවි ජනතාව සදහා වියල් අහාර ද්‍රව්‍ය හා රෙදි පිළි බෙදාදිම...


නැගෙහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාබි ගොවි ජනතාව සදහා වියල් අහාර ද්‍රව්‍ය හා රෙදි පිළි බෙදාදිම සිදුකෙරිනි.
‍‍










මෙම පිංකම සිදු කළ ඔස්ටේලියාවේ පදිංචි ලකල් බුලත්සිංහල මහත්මා ඇතුලු පිරිස හා එංගලන්තයේ පදිංචි ඉෂාන්කා මහත්මිය ඇතුලු දායක පිරිස සේන් මහත්මා, බ්‍රතාන්‍ය ජාතික ලොරේන් මහත්මිය, සිසිලියා මහත්මිය,රෝජර් මහත්මා,පිපල්ස් ඔප් බලාසෙඩ් ස්ක්‍රමන්ට් පලියේ පිරිස, පොලන්ත ජාතික අනා මහත්මිය,එලා මහත්මිය, ඊෂාන්කා මහත්මිය ඇතුලු පවුලේ සැම, නිරුපමා මහත්මිය ඇතුලු පවුලේ සැම, රිනාසා මහත්මිය ඇතුලු පවුලේ සැම, තරාංගා කුමාරසිංහ මහත්මිය, රසංජලි මහත්මිය ඇතුලු පවුලේ සැම, මෙස්ථා මහත්මිය ඇතුලු පවුලේ සැම,
ආෂිකා මහත්මිය ඇතුලු පවුලේ සැම, වරුණි මහත්මිය ඇතුලු පවුලේ සැම, සන්ද්‍යා මහත්මිය ඇතුලු පවුලේ සැම, කුමාරි මහත්මිය ඇතුලු පවුලේ සැම, වින්ද්‍යා මහත්මිය ඇතුලු පවුලේ සැම, සරිත් සෙනාරත්න මහතිමා ඇතුලු පවුලේ සැම, පියුමි මහත්මිය ඇතුලු පවුලේ සැම, චමින්ද මහත්මා ඇතුලු පවුලේ සැම, රුක්ෂානි මහත්මිය ඇතුලු පවුලේ සැම, දර්ෂන මහත්මා ඇතුලු පවුලේ සැම, කාන්චනා මහත්මිය ඇතුලු පවුලේ සැම, ප්‍රසන්න මහත්මා ඇතුලු පවුලේ සැම, මහේෂිකා මහත්මිය ඇතුලු පවුලේ සැම,

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නාගරයේ පදිංචි
රංජිත් මහත්මා ඇතුලු පවුලේ සැම, කුමුදිනි පතිරගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
නිල්දු මුතුබණ්ඩාර මහත්මා ඇතුලු පවුලේ සැම,
පුන්සාරා මහත්මිය ඇතුලු පවුලේ සැම, මාලින් සේනානායක මහත්මා ඇතුලු පවුලේ සැම,
ප්‍රසාද් පෙරේරා මහත්මා ඇතුලු පවුලේ සැම,
ලයනල් ද සිල්වා මහත්මා ඇතුලු පවුලේ සැම,
සතිකා කමලදාස මහත්මිය ඇතුලු පවුලේ සැම,
පියුමි පෙරේරා මහත්මිය ඇතුලු පවුලේ සැම,
ප්‍රසන්ත දිසානායක මහත්මා ඇතුලු පවුලේ සැම,
ප්‍රියනි රත්නායක මහත්මිය ඇතුලු පවුලේ සැම,
කුමාරි වනසිංහ මහත්මිය ඇතුලු පවුලේ සැම,
ගයානි ජයසිංහ මහත්මිය ඇතුලු පවුලේ සැම,
රීටා දිකුම්පිටිය මහත්මිය ඇතුලු පවුලේ සැම,
වත්ලාස ද සිල්වා මහත්මිය ඇතුලු පවුලේ සැම,
චමිලා ද අල්විස් මහත්මිය ඇතුලු පවුලේ සැම,
මැඩ්රි ද අල්විස් මහත්මිය ඇතුලු පවුලේ සැම,
පුෂ්පිකා හිදැල්ලඅරච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
ඉන්දිකා අභයරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
අජිත් මහත්මා අතුලු පවුලේ සැම, නදීෂා ජයසිංහ මහත්මිය ඇතුලු පවුලේ සැම,
ප්‍රසන්න මහත්මා ඇතුලු පවුලේ සැම, ප්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
අසංග මහත්මා ඇතුලු පවුලේ සැම,, පවිත්‍රා ලියනාරාච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
ශ්‍රියානි කොනාරා මහත්මිය ඇතුලු පවුලේ සැම,
ආඩීෂා මහත්මිය ඇතුලු පවුලේ සැම,, සලානි මහත්මිය ඇතුලු පවුලේ සැම, අවීෂා මහත්මිය ඇතුලු පවුලේ සැම, අබිනූ දොඩන්වල මහත්මිය ඇතුලු පවුලේ සැම,
රුවනි අචිරගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
උදේනි විදානරාච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
ප්‍රියන්ති කුරුගමාගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
ගීතාංජලී වල්ගමගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
තරංග විජේනායක මහත්මා ඇතුලු පවුලේ සැම,
දමිතා සිල්වා මහත්මිය ඇතුලු පවුලේ සැම,
දුලිපා ජයසුන්දර මහත්මිය ඇතුලු පවුලේ සැම,
තනුජා නිරියඇල්ල මහත්මිය ඇතුලු පවුලේ සැම,
සිතිලා තෙන්නකොන් මහත්මා ඇතුලු පවුලේ සැම,
ෂෙරංග මදුරපෙරුම මහත්මා ඇතුලු පවුලේ සැම,
සුරම්‍යා රත්නායක මහත්මිය ඇතුලු පවුලේ සැම,
මේලක ගුණසේකර මහත්මිය ඇතුලු පවුලේ සැම,
මහේෂ් ගුණතිලකේ මහත්මා ඇතුලු පවුලේ සැම,
මේවන් වික්‍රමාරච්චි මහත්මා ඇතුලු පවුලේ සැම,
නදිකා කෝරල මහත්මිය ඇතුලු පවුලේ සැම,
චරිත් මහත්මා ඇතුලු පවුලේ සැම, ඉමාල්කා සමරනායක මහත්මිය ඇතුලු පවුලේ සැම,
හිරාන් වලවේගේ මහත්මා ඇතුලු පවුලේ සැම,
හරින් ප්‍රනාන්දු මහත්මා ඇතුලු පවුලේ සැම,
ශානිකා අබේගුනරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
හසරා අබේගුනරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
ලලිත්, රුක්මාල් අබේගුනරත්න මහත්මා ඇතුලු පවුලේ සැම,
කසුන් බුලත්සිංහ මහත්මා ඇතුලු පවුලේ සැම,
උපාලි, කාන්ති බුලත්සිංහල මහත්මිය ඇතුලු පවුලේ සැම,
ඇතුලු පිරිස ගෞර්වණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි..


නැගෙනහිර පලාතේ ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති..


නැගෙනහිර පලාතේ ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති..














දෙවන අදියර යටතේ ඉදිකිරිම් කටයුතු අරම්භ කළ දෙවන නිවස ඉදිකිරිම සදහා දායකවු අදිෂ සල්පිටකෝරාල මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා මුදිත මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම




2019 08 13 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම.











විඩියෝව නාරඹන්න.


\



‍මෙම මාහැගි පිංකම සිදු කල ඩුබායි හි සේවයේ නියුතු දුමින්ද ලක්මල් මහත්මා ඇතුලු දායක පිරිස ගෞරවණිය ස්තුති පුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.


තෙරුවන් සරණයි..!

එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
විමසිම් 077 1791 883 / 065 2222 104

තෙරුවන් සරණයි...!

-

-

-

-

මේ අශිර්වාද ගීතය මා‍‍ගේ සියලුම දායක පිංවතුන්ට ප්‍රණාමයක්ම වේවා...

හස්ත පුජාව

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි . Powered by Blogger.
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--