මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

සියළුම දෙනා එක්ව මෙම අන්තවාදින් සියල්ලම මෙරටින් තුරාන් කළයුතුය.



සියළුම දෙනා එක්ව මෙම අන්තවාදින් සියල්ලම මෙරටින් තුරාන් කළයුතුය.












විඩියොව නාරඹන්න.




මඩකළපුව නගරයම දුකට පත් කරමින් අන්තවාදින් විසින් සිදු කළ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් 2019. 04. 21. වන පස්කු ඉරු දින දෙව මෙහෙය සදහා මඩකලපුව මැද පාරේ සියොන් ‍දෙවස්ථානයට පැමිණි කිතිණු බැතිමතුන් හා ඔවුන්ගේ දු දරුවන් 26 දෙනෙක් ජිවිතයෙන් අහිමි කරන්නට විය තවද 69 දෙනෙකු තුවාල ලබන්න්නට විය. 

විඩියොව නාරඹන්න
















එම අන්තවාදි පුහාරයන් හේතුවෙන් තුවාල ලැබු සැමට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරණ අතර ඇන් සියළු දෙනා හට යලිත් මෙවන් අකාල් වියොවක් සිදු නොවි උතුම් නිවන් සුවය ලගා කර ගැනිමට හැකි වේවායි ප්‍රර්ථනා කරමු.





තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--