මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

රම්මුල්ල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානය.








රම්මුල්ල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ

ඉදිකරිම් සදහා ද්‍රව්‍ය මෙය හා මුදලින් දායකවු

පිංවතුන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!









මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක .

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට


ගිණුම් විස්ථර - සම්පත් බැංකුව දිගන ශාඛාව
 රම්මුල්ල ශ්‍රි සුධර්ශනාරාමස්ත සමාධි දායක සභාව - විහාර සංවර්ධන අරමුදල
 ගිණුම් අංක
 108561002190

තෙරුවන් සරණයි..!

පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි,
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව.



දිවුලපාතාන නිවාස ඉදිකිරිම් වලට මුල්ගල් තැබිමේ පිංකම.


හෙළබිම සන්විධානය, JF & I අයතනය සහා අදිශ සල්පිටිකොරාළ මැතිතුමන් එම මැතිනිය හා ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මෙරට මෙන්ම විදේශ රටවල සිටින ප්‍රධාන බරපැන දැරු සැමට හා මෙ දක්වා නන්අයුරින් උපකාරකළ පිංවතුන් සියළුම දෙනා ඉතා ගෞරවනිය පුඥාණුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!









හෙළබිම සන්විධානය, JF & I අයතනය සහා අදිශ සල්පිටිකොරාළ මැතිතුමන් එම මැතිනිය හා ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මෙරට මෙන්ම විදේශ රටවල සිටින ප්‍රධාන බරපැන දැරු සැමට හා මෙ දක්වා නන්අයුරින් උපකාරකළ පිංවතුන් සියළුම දෙනා ඉතා ගෞරවනිය පුඥාණුමොදනාවෙන් යුතුව සිහිපත්  කරන අතර ත්‍රිව්ධ රත්නයේ අශිර්වාදයෙන් නිදුක් නිරෝගි චිරජිවන්ය ප්‍රර්ථනා කරමි.






මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක 

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
මහජන බැංකුව ශාඛාව

මඩකලපුව

075 2001 2004 5156



දිවුල්පතාන විහාරස්ථානයේ පානිය ජල ළිද හා සනිපාරක්ෂක වැසිකිලි පද්ධතිය ඉදිකිරිම් අරම්භවිය...



මෙම පිංකම සිදුකිරිම සදහා දායකවු එංගලන්තෙ පදාංචිව සිටින පිංවත් නන්ද ද සිල්වා මැත්තුමන් ,එම මැතිනිය ඇතුළු දු දරුවන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර ත්‍රිව්ධ රත්නයේ අශිර්වාදයෙන් නිදුක් නිරෝගි චිරජිවන්ය ප්‍රර්ථනා කරමි.
තෙරුවන් සරණයි..!






පහත විඩියෝව නාරබන්න ..






මෙම පිංකම සිදුකිරිම සදහා දායකවු එංගලන්තෙ පදාංචිව සිටින පිංවත් නන්ද ද සිල්වා මැත්තුමන් ,එම මැතිනිය ඇතුළු දු දරුවන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර ත්‍රිව්ධ රත්නයේ අශිර්වාදයෙන් නිදුක් නිරෝගි චිරජිවන්ය ප්‍රර්ථනා කරමි.




මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක 

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
මහජන බැංකුව ශාඛාව

මඩකලපුව

075 2001 2004 5156

දිවුලපොතාන ග්‍රාමය ..



  • තිස් වසරක සාපලත් යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාව නැවතත් තම ගම් බිම් වල පදිංචි වීමට ඉතා උනන්දුවක් දැක්උවද ඒ වෙනුවෙන් රටේ වගකිවයුතු කිසිදු පාර්ශයවක් ඒ කෙරෙහි අවධානයක් යොමු කරන බවක් තවමත් පෙනෙන්නට නැත. සිංහල බෞද්ධ පින්වතුන් කෙරෙහි විශ්වාසය තැබූ මාවිසින් එම ජනතාව හට ශක්තියක් වන්නට උත්සහ කළ අවස්ථාවේ ලොවපුරා විසිරී සිටින බොහෝ පිංවතුන්ගේ උපකාර ඒ වෙනුවෙන් හිමි විය.


  • එසේ දායක වූවන්ගේ ශක්තියෙන් මේ වන විට මඩකලපුව තුල කෙවිළියාමඩුව, පුළුකුණාව, සින්නවත්ත, සිප්පිමඩුව, කොස්ගොල්ල, දිවුලපතාන යන ගම්මාන ගොඩනගමින් එම ජනතාව වෙනුවෙන් නිවාස, වැසිකිළි, ළිං ආදි පහසුකම්ද සපයා දීමට හැකිවී ඇත. 













හේන් ගොවිතැන ජිවන උපාය කරගත්  අසරණ සිංහල ජානතාවට ශාක්තියක් වන්න

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න එක්වන්න.

 එවිට රටත් ජාතියත් දෙකම සුරක්ෂිත වනු ඇත. 

කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.

එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.














පහත විඩියෝව නාරබන්න ..






මෙම නිවාස  10 ක් තානාදිමට එංගලන්තෙ
 පදිංචි නන්ද ද සිලිවා මැතිතුමා හා එම මැතිනිය මුල්‍ය දායක දැකිවිය. 
මෙ මහා පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායකවු
 නන්ද ද සිල්වා මැතිතුමන්ටත්  එම මැතිනියන්ටත් 
නිදුක් නිරොගි දිවියක් මෙන්ම
 සසර කෙළවර නිවන් පිණිසම මේ පිංහේතු වේවා ...
වාසනා වේවා ප්‍රර්ථනා කරමු.


මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක 

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
මහජන බැංකුව ශාඛාව

මඩකලපුව

075 2001 2004 5156





 ශාසන හිතකාමි,

 පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
 ශ්‍රී මංගලාරාම විහාරස්ථානය,
                               මඩකලපුව

රම්මුල්ල ශ්‍රි සුධර්ශනාරාම විහාරස්ථානය

මෙම ප්‍රෞඩ උරුමය මතුපරපුරට සුරක්ෂිත කිරිමට
පිංවත් ඔබත් හැකි පමනින් දායකවනු ඇතයි ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.

දුරකතන අංකය 077 1791 883 / 065 2222 104
බැංකු විස්ථරය--
ගිණුමේ නම=
 රම්මුල්ල ශ්‍රි සුධර්සනාරාම සාමාධි දායක සභාව 
විහාර සංවර්ධන අරමුදල 
ගිණුම් අංකය = 108561002190
බැංකු ශාඛාව = සම්පත් බැංකුව දිගන






 පහත විඩියොව නාරබන්න 















මෙ සදහා දැනටමත් දායවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ත්‍රිවිද රත්නයෙ අශීර්වාදයෙන් ලැබේවායි ප්‍රර්ථනා කරමු.
තෙරුවන් සරණයි..!

මෙය වගකිමෙන් අවධාරණය කර සිටිනවා.




මෙක සිංහලයගෙ රට මෙක බෙදන්න දෙන්න බැ.









2016 04 08 දින දිවුලපතාන නව නිවාස ඉදිකිරිම් අරම්බකරමින් මුල්ගල් තැබිනි








2016 04 08 දින සුබ මොහොතින් දිවුලපතාන අහිංසක මිනිසුන්හට හිසටවහලක් තැනිමට නිවාස ඉදිකිරිම් අරම්බකරමින් මුල්ගල් තැබිනි.
මෙ සදහා පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලය‍ෙන් අපේක්ෂා කරමි
තෙරැවන් සරණයි..!

දුරකථන අංක
077 179 1883
ගිණුම් විස්තර
අම්පිටියේ සුමනරතන නාහිමි
075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.








මඩකලපුව කෙවිළියාමඩුව ගමට අළුත් අවුරුදු කලින්ම ඇවිත්.


කෙවිලියාමඩුව ජානතාව වෙනුවෙන් ඉදිකල නිවාස ඔවුනට පවරාදිම .





පහත විඩියෝව නරබන්න. 






මෙම නිවාස ලබා ගත් අදහිංසකයින් ජිව්තය තිබෙන තුරා දායකවු සැමට පුඥණුමොදනා කරණු නිසැකය


මෙම නිවාස තනා දීම සදහා දායකවන පිංවතුන්

 අංක 48/01, හංසගිරි පාර, ගම්පහ 

ලිපිනයේ අදීශ සල්පිටිකෝරාල මැතිතුමන් සහ එන්ගලන්තයේ පදිංචිව 

සිටින ලශාන් එගලහේමා මැතිතුමන් එම මැතිණිය නදීශෘ එගලහේවා 

යන පිංවතුන් හා මෙහි නමින් සදහන් නොකළ සියලු පිංවතුන් 

 හට නිදුක් නිරොගි සුවය සැනසිම තෙරැවන්ගේ

 අශීර්වාදයෙන්  ලැබේවා.

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න එක්වන්න.


 එවිට රටත් ජාතියත් දෙකම සුරක්ෂිත වනු ඇත. 


කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.

එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.

077 179 1883 දුරකතනයට අමතන්න.



මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට









මහජන බැංකුව මඩකලපුව


075 2001 2004 5156



ශාසන හිතකාමි,

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
ශ්‍රී මංගලාරාම විහාරස්ථානය,
                          මඩකලපුව




කෙවිළියාමඩුව අසරණ ජනතාවට ආදාර බෙදාදිම.









හෙල්පින් පිfයුචර් සමාජ සත්කාරක පදනම කෙවිළියාමඩුව ගම්මානයට නැගම් ඇවිත්.











කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.

එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.

077 179 1883 දුරකතනයට අමතන්න.



මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට









මහජන බැංකුව මඩකලපුව


075 2001 2004 5156



  ශාසන හිතකාමි,
 පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
 ශ්‍රී මංගලාරාම විහාරස්ථානය,
                           මඩකලපුව



වෙසක් අසිරියෙන් නැගෙනහිර මඩකලපුව බබළවමු.





වෙසක් අසිරියෙන් නැගෙනහිර මඩකලපුව බබළවමු.




2016 04 24 keviliyamaduwa ( දු දරුවන් හට පොත්පත් ඇතුළු පාසල් උපකරන බේදා...




මඩකලපුව කෙවිළියාමඩුව ගම්මානයේ දු දරුවන් හට
පොත්පත් ඇතුළු පාසල් උපකරන බේදාදිම.
මේ පිංකම සිදුකිරිම සදහා දායකවු
පුජ්‍ය සොමපුර බුද්ධරක්කිත හිමි ඇතුළු

පොළොන්නරුව ශ්‍රි විජේසිංහාරාම දායකසාභා‍ව

ගෞරවණිය පුඥණුමොදනාවෙන් යුතුව සිහිපත් කරමින්
නිදුක් නිරෝගි චිරජිවනය තුරුනුවනේ අශිර්වාදයෙන් ලැබේවායි ප්‍රර්ථනා කරමු.


සිප්පියාමඩුව සිංහල ජානතාවට නිවාස තනාදිමේ පිංකමට ඔබත් දායක වන්න.



දහම රැකෙන්න්‍ෙ එ දහම රකින මිනිසුන් මෙහි රැදුනොත් පමනි.

රටත්,ජාතියත් සම්මා සම්බුද්ධ ශාසනයත්.

මගේ මවුබිමට හිරැ වැටෙන නැගෙනහිර යලිත් නැගිටින්න 

ශාක්තියක් ජවයක් වේමු.

දැනට පදිංචිව සිටින පැල්පත්



ඉදිවන නව නිවාස.









කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.


එකිනෙකා චෝදනා කිරීම නවතාඑකිනෙකාට උදවු කරන්නාවු
 ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.


තවත් ඉදිරියට නිවාස තනාදිමට.

 පිංවත් ඔබද ඒක්වන්න.



077 179 1883 දුරකතනයට අමතන්න.







මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානය.

ලංකාවේ විශාලතම කලපුවයි මඩකලපුව.
 පෞඩ ඉතිහාසයකට හිමිකම් කියයි එය.විශ්මකර්ම සිංහල ජාතියේ විස්මිත වැව් අමුණු වෙහෙර විහාර කැටයම් රාශියක් තිබී ඇත. ඉතා මනරම් බිමකි. කුරිරු ත්‍රස්ත ක්‍රියා නිසාවෙන් අද වන විට වැව් අමුණු තිබූ තැන වල් බිහිවීය. කැටයම් ගල් නැත. වෙහෙර විහාර නටඹුන් විය. දහස් ගණනක් වූ සිංහල බෞද්ධ වූ එකදු පවුලක් අද නැත.  ගරා වැටුණි ඒදා. නමුත් අද බිදෙන් බිද නිමව ලොවට දම් සුවද දෙන මංගලාරාමයයි ඒ පින් බිම.
මඩකලපු මහ පන්සල ශ්‍රී මංගලාරාමය කලක පින්බිම යුද බිමක් කලෝය යුද්ධය. පතිත විය බර අවි ඒක පිට. විටක බෝධීන් වහන්සේ දවන්නට සැහැසිවිය යුද්ධය. සුරුකීමට බුදු දහම අවශ්‍ය විය පරිසරයට. නිවහනක් විය පන්සල කුසට අහරක් නොලත් ආරක්ෂක අංශ සියල්ලටම. අද නැවතත් දිදුලන්නේය පන්සල ධර්ම ප්‍රදීපය රුගෙන. කැපකිරීමේ ප්‍රථිපලයයි උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ. ශාසනික ඇල්ම, භක්තියයි බෞද්ධයින්ගේ.

සියවසකට නොඅඩු ඉතිහාසයකට උරුම කම් කියයි මංගලාරාමය. අාරම්භ කරන්නට යෙදී ඇත්තේ අති පූජ්‍ය දඹගස්ආරේ සුමේධාලංකාර නාහිමිපානන් ක්‍රි.ව.1921 වසරේදීය. කුරිරු ත්‍රස්තවාදීන් ගිනිබත් කලහ 1987 වසරේදී. බිමට සමතලා කලේ බුදු මැදුර ආවාස ගෙය ඇතුළු පන්සලම. නොනැවතී එතකින්ද ගිනිබත් කලෝය විසල් අතු නමක් බෝධීන් වහන්සේගේද. දැකිය හැක එම නුහුලන අපරාධය ගිය විටක ඔබට දෑසින්ම දැකිය හැකිය 
අද උවද..කුරිරු යුද්ධය අතරතුර සියළුම සිංහල ජනතාව මඩකලපුව අතහැර ගියද පන්සල නැවත නගා සිටුවා මඩකලපු නගරයට සේම මුළු ලෝකයටම සේවාවක් සැලසිය යුතු බව ඒකායන තීරණය විය. පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති නාහිමියන් වහන්සේගේ අනුශාසනය ප්‍රබල සවියක් විය. අම්පිටියේ සුමනරතන නාහිමියන් වහන්සේ නගාසිටවීම ඇරඹීය පන්සල. සිතා ගැනීමට සේම පැවසීමට නොහැකි දුක් විදින්නට විය. දුක සතුටක් වන බවටත් වඩා බෞද්ධ ධර්මය රුකීම තම පරම අදිටන කර ගත්තාය. පවුරක් වූ ආරක්ෂක අංශ සියළු දෙනාට මඩකලපුවේ එකම අනුශාසනය පන්සලෙන් විය. හෙමින් හෙමින් පන්සල ඉදිවෙන්නට විය.
පහසුකම් ඉතාම මද විය. තිබුනි සිත් හි අධිෂ්ඨානය ඉහලම තැනක. අධිෂ්ඨානය ජය ගත්තේය.තෙරුවන් වැඩ හිදී ලොවට දම් සුවද බෙදමින් අද මඩකලපුව ශ්‍රී මංගලාරාමට පින්බිම හි..








කුරිරු ත්‍රස්තවාදීන් ගිනිබත් කර තිබු අයුරු.



මෙහි වැඩ සිටි වැඩ හිදින නා හිමියන් වහන්සේලා




පිංවතුන්  විසින් කල පරිත්‍ගයන් හා විස්තර
පහත විඩියෝ නැරබිමෙන් මනා අවබොද වනු අැත.







මෙම විහාරස්ථානයේ ඉතිහාසය

සිංහල බෞද්ධයන් ලෙස අප ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ගත් කල දිගු ඉතිහාසයක් ඇති මිනිසුන් වන්නේය. එම ප්‍රෞඩ ඉතිහාසය විමසා බැලීමේදි පෙනීයන කරුණක් වන්නේ ඒ සදහා ප්‍රාණ වායුව සපයා ඇත්තේ බෞද්ධ සංස්කෘතිය බවයි. එම සංස්කෘතිය බෞද්ධ සමාජය තුළ පෝෂණය කරණු ලැබුවේ විහාරස්ථානය කේන්ද්‍ර කරගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය.
මඩකලපුව ශ්‍රී මංගලාරාමය සම්බන්ධයෙන් කිතිකාවක් ගොඩ නැගීමේදී එහි පළමු කතානායකයා නොහොත් මෙම විහාරස්ථානය ඉදිකිරීමෙහි ලා පුරොගාමි වූ යතිවරයාණෝ වූයේ පුජ්‍ය දඹගස්ආරේ සුමේධාලංකාර මහනාමිහිපානන් වහන්සේය. 1921 වර්ෂයේ උන්වහන්සේ විසින් මෙම විහාරස්ථානය බිහිකලෝය.
මෙ පිලිබද තවත් :- තොරතුරු





ඒ ප්‍රෞඩ ඉතිහස මතකයන් අදත් හෙටත් විදින්න .
පිංවතුන් කරගත් කුසලයේ මහිමය කියා නිමකල නොහැක.
 අදත් ප්‍රෞඩව දිදුලන මෙම විහාරස්ථානය වැදපුදා ගන්න.
 අපරැකි ජාතික සම්පත හෙට දවසට දිදුලන්න සුරකින්න. 
ඒනම්, ඔබහැරෙන්නට මඩකලපුවේ සාදු නාදය පතුරුවන්නට ඒකදු දායකයකු නොමැති නිසාවෙනි.

     






තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--