මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.

එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.


සිංහල බෞද්ධයාගේ එකම උරුමයන් මෙලෙස අමු අමුවේ විනාශ කරද්දි සංහිදියාව ගෙන කවර කථාද.


මඩකලපුව එරාවුර් පොලිස් වසමේ මඩකලපුව කදුරුවෙල ප්‍රධාන මර්ගයේ මයිලන්බාවලි වල බෝධින් වහන්සේ 2018 10 23 වන දින උදැසන 08 00 ට පිරිසක් විසින් මොටර් කියත් යන්ත්‍ර යොදාගෙන පිලිකුල් සහගත ලෙස කාපා කොටා විනාශ කරමින් සිටිදි මා විසින් එරාවුර් ප්‍රෙදශය භාර සහකාර පොලිස් අධිකාරිතුමා දැනුවත් කිරිමෙන් පසු අත්තඩංගුවට ගනු ලැබිනි දැනට සැක කරුවන් පොලිස් භාරයේ සිටින අතර මේ සම්බන්ද ඉදිරි කටයුතු සිදුවෙන අකාර මා සමස්ථ බෞද්ධ ජනතාව වෙනුවෙන් අවදානයෙන් සිටිමි.














විඩියොව නරඹන්න..



විඩියොව නරඹන්න..



විඩියොව නරඹන්න..


තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--