මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

දිවුලපාතාන නිවාස ඉදිකිරිම් වලට මුල්ගල් තැබිමේ පිංකම.

හෙළබිම සන්විධානය, JF & I අයතනය සහා අදිශ සල්පිටිකොරාළ මැතිතුමන් එම මැතිනිය හා ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මෙරට මෙන්ම විදේශ රටවල සිටින ප්‍රධාන බරපැන දැරු සැමට හා මෙ දක්වා නන්අයුරින් උපකාරකළ පිංවතුන් සියළුම දෙනා ඉතා ගෞරවනිය පුඥාණුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි. තෙරුවන් සරණයි..! හෙළබිම සන්විධානය, JF & I අයතනය සහා අදිශ සල්පිටිකොරාළ මැතිතුමන් එම මැතිනිය හා ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මෙරට මෙන

දිවුල්පතාන විහාරස්ථානයේ පානිය ජල ළිද හා සනිපාරක්ෂක වැසිකිලි පද්ධතිය ඉදිකිරිම් අරම්භවිය...

මෙම පිංකම සිදුකිරිම සදහා දායකවු එංගලන්තෙ පදාංචිව සිටින පිංවත් නන්ද ද සිල්වා මැත්තුමන් ,එම මැතිනිය ඇතුළු දු දරුවන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර ත්‍රිව්ධ රත්නයේ අශිර්වාදයෙන් නිදුක් නිරෝගි චිරජිවන්ය ප්‍රර්ථනා කරමි. තෙරුවන් සරණයි..! පහත විඩියෝව නාරබන්න .. මෙම පිංකම සිදුකිරිම සදහා දායකවු එංගලන්තෙ පදාංචිව සිටින පිංවත් නන්ද ද සිල්වා මැත්තුමන් ,එම මැතිනිය ඇ

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--