මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබ සැමට ආරාධනා..
විඩියොව නරබන්න..
මෙවැනි
පිංකම් සිදු කරලිමේ අනිසංශයන් නාගවිමාන කාථා වස්තුවේ
මේලෙස
දෙශනා කොට ඇත
එකළ
බුදු හිමියන්ට වස්ත්‍ර දෙකක් පුජා කොට බුද්ධාලම්බන
ප්‍රීතියට
පත්ව මතු ආත්ම භාවයේ

2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම
2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම සිදුකළ අරංකැලේ ආරණ්‍ය සෙනාසනාධිපති උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි පානන් වහන්සේ ප්‍රමුක කුරුණැගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ හා අර...
විඩියොව නරඹන්න !නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු ක...
නැගෙනහිර පලාතේ අඩු අදායම්ලාබි ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ රුවන් ගොවි මහතාගේ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු කෙරිණි . විඩියෝව නාරඹන්න. ඒම නිවස ඉදිකිරිම සදහා දා...
විඩියොව නරඹන්න !ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු ස...
කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති. විඩියොව නාරඹන්න. කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාර...
විඩියොව නරඹන්න !