මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

2019 06 09 කෙවිලියාමඩුව හරිත ගොවිපලට තවත් ට්‍රැක්ටර් රථයක් පුජා කිරම සිදු කෙරිනි.

කෙවිලියාමඩුව හරිත ගොවිපලට තවත් ට්‍රැක්ටර් රථයක් පුජා කිරම සිදු කෙරිනි.. විඩියොව නාරඹන්න ඇමරිකාවේ පිදංචි තුෂාර ගාමිණි රණතුංග මහත්මා හා එම මහත්මිය, දෙමා පියන් සහ දරුවන් හා ලකිප්‍රිය මහත්මා ඇතුලු පිංවතුන් සියලුම දෙනා ගෞරවණිය පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමි. තෙරුවන් සරණයි..!

කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවති.

කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්තාන‍‍යේ අට විසි බෝධි ප්‍රකාරයේ ඉදිකිරිම් කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවති මෙම විහාරස්ථායේ සංවර්ධන කටයුතු සදහා පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි. විඩියොව නාරඹන්න. විඩිෙයාව නාරඹන්න. විඩියොව නාරඹන්න මෙම බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටිආරච්චි මැ

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--