කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවති.



කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්තාන‍‍යේ අට විසි බෝධි ප්‍රකාරයේ ඉදිකිරිම් කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවති මෙම විහාරස්ථායේ සංවර්ධන කටයුතු සදහා පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.











විඩියොව නාරඹන්න.







විඩිෙයාව නාරඹන්න.








විඩියොව නාරඹන්න




මෙම බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටිආරච්චි මැතිතුමිය ඇතුලු නවගමුව සණස සමිතියේ සාමාජික පිරිස හා බියගම ඔෂන් ලංකා ආයතනයේ සිල්වා මහතා ප්‍රමුඛ එම ආයතනයේ සියලුම දෙනා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.

තෙරුවන් සරණයි..!



එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
077 1791 883
හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--