රම්මුල්ල ශීු සුදර්සනාරාම විහාරස්ථානය අපි රැකගත යුතුව අැත.

රම්මුල්ල සුධර්ශණාරාම විහාරස්ථානය

මෙම විහාරස්ථානය ආරක්ෂා කර ගත යුතුව ඇත.
මන්ද, සාමනේර භික්ෂුන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ සිටින සංඝාවාසය ගරා වැටීමට ආසන්නව ඇති නිසාවෙනි.

ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි. එක්වී බුදු සසුණ සුරක්ෂිත කරමු.



පහත විඩියෝව නරබන්න




මාගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ
හිදිනුලබන්නේ මෙම විහාරස්ථානයේ වන අතර සම්බුද්ධ ශාසනයේ 
 පැවැත්ම වෙනුවෙන් බොහෝ වැදගත් ස්ථානයකි.



පහත විඩියෝව නරබන්න





2016.10.17 වෙනිදා උදෙන්ම වැඩ ආරම්භ කළ අතර ගමේ අයත් 

කැපවීමෙන් දායකත්වයෙන් පිංවතුන් කළ අාදාර පරිත්‍යගයන්වලින් 

මුලික වැඩකටයුතු කොටසක් නිමයි.


පහත විඩියෝව නරබන්න





මේ සදහා දැනටමත් දායක වු පිංවතුන් ගෟෙරවයේන් සිහිපත් කරමි.
ගමේ සියළුදෙනා හට ශ්‍රම ශක්තියෙන් 
එකා මෙන් සහයෝගය ලබා දුන්නද 
යම් මුදලක් ලබා ගැනීමට අපහසුව ඇත.
මේ වන විට වහලය කපරාරැව හා අනෙකුත්
වැඩ කටයුතු සදහා පිංවත් 
මැතිනියක්/මැතිතුමෙක්  හො පිරිසක් මෙහි කටයුත්ත
පිං සිතින් දායකත්වය  දරනු අැතයි ශාසඅභිලාසයේන් සිහිපත් කරමි.
හැකි ඉක්මනින් මෙම විහාරස්ථානය ආරක්ෂා 
කර ගත යුතුව ඇත.
මන්ද, සාමනේර භික්ෂුන්වහන්සේලා අධ්‍යාපනය හදාරමින් වැඩ සිටින 
සංඝාවාසය ගරා වැටීමට ආසන්නව ඇති නිසාවෙනි.











ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි.

එක්වී බුදු සසුණ සුරක්ෂිත කරමු......










පිංසිත් ඇති ඔබත් මේ සදහා එක්වෙනු ඇතැයිශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි. දැයට හෙට දවසට පිපෙන බොදු දුවා දරැවන් විශාල පිරිසක් දහම්  උගනින රම්මුල්ල  සුදර්සනාරාම දහම් පාසල ඒම දු දරැවනට ඩෙස්ක් පුටුවක් තරම්වත් නැති තරම්. 


පහත විඩියෝව නරබන්න


මෙම විහාරස්ථානයේ වැඩ කටයුතු සදහා දායක වු පිංවතුන් මාගේ මුණු පොත පිටුවේ සදහන් කර අැත.




කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.


එකිනෙකා චෝදනා කිරීම නවතා එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.

තෙරුවන් සරණයි !
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
0771 791 883, - 065 2222 104

හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--