දිවුලපොතාන ග්‍රාමය ..



  • තිස් වසරක සාපලත් යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාව නැවතත් තම ගම් බිම් වල පදිංචි වීමට ඉතා උනන්දුවක් දැක්උවද ඒ වෙනුවෙන් රටේ වගකිවයුතු කිසිදු පාර්ශයවක් ඒ කෙරෙහි අවධානයක් යොමු කරන බවක් තවමත් පෙනෙන්නට නැත. සිංහල බෞද්ධ පින්වතුන් කෙරෙහි විශ්වාසය තැබූ මාවිසින් එම ජනතාව හට ශක්තියක් වන්නට උත්සහ කළ අවස්ථාවේ ලොවපුරා විසිරී සිටින බොහෝ පිංවතුන්ගේ උපකාර ඒ වෙනුවෙන් හිමි විය.


  • එසේ දායක වූවන්ගේ ශක්තියෙන් මේ වන විට මඩකලපුව තුල කෙවිළියාමඩුව, පුළුකුණාව, සින්නවත්ත, සිප්පිමඩුව, කොස්ගොල්ල, දිවුලපතාන යන ගම්මාන ගොඩනගමින් එම ජනතාව වෙනුවෙන් නිවාස, වැසිකිළි, ළිං ආදි පහසුකම්ද සපයා දීමට හැකිවී ඇත. 













හේන් ගොවිතැන ජිවන උපාය කරගත්  අසරණ සිංහල ජානතාවට ශාක්තියක් වන්න

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න එක්වන්න.

 එවිට රටත් ජාතියත් දෙකම සුරක්ෂිත වනු ඇත. 

කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.

එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.














පහත විඩියෝව නාරබන්න ..






මෙම නිවාස  10 ක් තානාදිමට එංගලන්තෙ
 පදිංචි නන්ද ද සිලිවා මැතිතුමා හා එම මැතිනිය මුල්‍ය දායක දැකිවිය. 
මෙ මහා පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායකවු
 නන්ද ද සිල්වා මැතිතුමන්ටත්  එම මැතිනියන්ටත් 
නිදුක් නිරොගි දිවියක් මෙන්ම
 සසර කෙළවර නිවන් පිණිසම මේ පිංහේතු වේවා ...
වාසනා වේවා ප්‍රර්ථනා කරමු.


මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක 

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
මහජන බැංකුව ශාඛාව

මඩකලපුව

075 2001 2004 5156





 ශාසන හිතකාමි,

 පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
 ශ්‍රී මංගලාරාම විහාරස්ථානය,
                               මඩකලපුව

හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--