2019 02 24 විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලිතහඩු බෙදාදිම.

මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිමේ පිංකම.




මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිම  සිදු කළ එරන්ද ලක්මාල් මහතා ප්‍රමුඛ බෞද්ධ සන්නිවෙදනය සදහා වු ජාත්‍යන්තර පදනමේ සියලුම සාමාජික පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි..












විඩියොව නරඹන්න


හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--