අට මහා පුණ්‍යකර්මයක් සිදුකරලිමට පිංවත් ඔබ සැමට ආරාධනා..





මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබ සැමට ආරාධනා..




විඩියොව නරබන්න..



මෙවැනි පිංකම් සිදු කරලිමේ අනිසංශයන් නාගවිමාන කාථා වස්තුවේ
මේලෙස දෙශනා කොට ඇත
එකළ බුදු හිමියන්ට වස්ත්‍ර දෙකක් පුජා කොට බුද්ධාලම්බන
ප්‍රීතියට පත්ව මතු ආත්ම භාවයේ
 තවුතිසා දෙව් ලොව දිළිසෙන ශරීර ඇතිව.
 සියලු දිව්‍ය සම්පත් විදිමට හෙතුවිය.
එබැවින් මාහා සංඝරතනයට මේ වැනි පරිත්‍යගයක් සිදු කරලිම
මාහැගි අනිසංශ ගෙනදෙන පිංකමකි.


අධ්‍යාපනය ලැබුමට තබා වැඩවිසිමට ස්ථානයක් නොමැතිව දැඩි දුස්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන මඩ / ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා  මෙම වසරේ අම්පාර,මඩකලපුව දිස්ත්‍රික් භාෂා හා සාහිත්‍ය තාරගාවලියෙද මුලික පිරිවෙන් අතරින් පළමු ස්ථානය ලබාගත් අතර මහ පිරිවෙන් අතරින් තුන්වන ස්ථානය ලාබාගත් දක්ෂ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා ගිහි දරුවන් පිරිසක් මෙම පිරිවෙන් මධ්‍යාස්ථානයේ අධ්‍යාපනය ලබන්නේය.




මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබටත් දායක විය හැක.
හිතමිතුරන් දැනුවත් කර හැකි පමනින් දායකවි .
මේ උතුම් කුසලානිසංශ ලැබ. 
මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු.
කුටියක් සඳහා ඇස්තමේන්තුගත මුදල
රු. ලක්ෂ 02 ක්


විමසිම් ,- 
0771791883 / 065 2222 104
ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම, සම්පත් බැංකුව, මඩකලපුව ශාඛාව.















විඩියොව නරබන්න..




විඩියොව නරබන්න..



විඩියොව නරබන්න..


විඩියොව නරබන්න..


විඩියොව නරබන්න..




අට මහා පුණ්‍යකර්මයක් සිදුකරලිමට පිංවත් ඔබ සැමට ආරාධනා..
මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි ඉදිකිරිම සඳහා පිංවත් ඔබටත් දායක විය හැක. හිතමිතුරන් දැනුවත් කර හැකි පමනින් දායකවි .  උතුම් කුසලානිසංශ ලැබ. 
මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු. 
තෙරුවන් සරණයි..!




හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--