මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම

2019 08 13 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම. විඩියෝව නාරඹන්න. ‍ \ ‍මෙම මාහැගි පිංකම සිදු කල ඩුබායි හි සේවයේ නියුතු දුමින්ද ලක්මල් මහත්මා ඇතුලු දායක පිරිස ගෞරවණිය ස්තුති පුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි. තෙරුවන් සරණයි..! එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු. විමසිම් 077 1791 883 / 06

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු ...

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මහ සංඝරතන වෙනුවෙන් උදැසන හා දහවල් දානමය පිංකම් සිදු කිරිම හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි. ‍ විඩියෝව නාරඹන්න. මෙම පිංකම් සිදු කළ කැළණියේ ප්‍රදේශයේ පදිංචි එච්. ඩි. නිලුකා මහත්මිය ඇතුලු ඥාති පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙ

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--