කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු 2019 01 13 වන දින සුභ මොහොතින් මුල් ගල් තබා අාරම්භ කරනු ලැබිනි..
අන්‍ය ජාතින් කිසි ලෙසකින් මෙම ස්ථානයේ විහාරස්තානයක් ඉදිකිරිමට නොදි විවිධ ගැටලු ඇතිකරමින් නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත

2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම
2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම සිදුකළ අරංකැලේ ආරණ්‍ය සෙනාසනාධිපති උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි පානන් වහන්සේ ප්‍රමුක කුරුණැගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ හා අර...
විඩියොව නරඹන්න !නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු ක...
නැගෙනහිර පලාතේ අඩු අදායම්ලාබි ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ රුවන් ගොවි මහතාගේ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු කෙරිණි . විඩියෝව නාරඹන්න. ඒම නිවස ඉදිකිරිම සදහා දා...
විඩියොව නරඹන්න !ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු ස...
කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති. විඩියොව නාරඹන්න. කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාර...
විඩියොව නරඹන්න !