කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු 2019 01 13 වන දින සුභ මොහොතින් මුල් ගල් තබා අාරම්භ කරනු ලැබිනි..
අන්‍ය ජාතින් කිසි ලෙසකින් මෙම ස්ථානයේ විහාරස්තානයක් ඉදිකිරිමට නොදි විවිධ ගැටලු ඇතිකරමින් නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේ වන විට පවත්වාගෙන යන කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු ...
කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයට පිවිසුම් දොරටුව අභියස ඉදිකරණ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම සදහා රු ලක්ෂ 5.5 ක මුදලක් වැයවන අතර පද්මාසනය ඉදිකිරිම සදහා රු ලක්ෂ 2.5 ක මුදලක් වැයවේ.. 2019 03 18 වන දින ඉදිකර නිමකිරිමට කටයුතු සිදුකරමින් පවතින අතර මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරගැනිම සදහා පින්වත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.
තෙරුවන් සරණයි ..!
තෙරුවන් සරණයි ..!
විමසිම් 077 1791 883 / 065 22222 104
ගිණුම් අංකය: 075 2001 2004 5156
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
මහජන බැංකුව, මඩකලපුව ශාඛාව.
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
මහජන බැංකුව, මඩකලපුව ශාඛාව.
Post a Comment
පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව
රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.
පිංවතුන්ගේ පහසුව සදහා.
අම්පිටියේ සුමනරත්න හිමි.
දුරකතන අංක 077 179 188 3
මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156
ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,
තේරුවන් සරණයි...!