මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

පානදුර පදිංචි සිහත් ද සිල්වා පුතනුවන්ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් සිදුකළ පින්කම

පානදුර පදිංචි ඉංදික ද සිල්වා මැතිතුමන් ඇතුලු පවුලේ පිරිස විසින් සිහත් ද සිල්වා පුතනුවන්ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හා සිසු දරුවන් හට ස️හ කෙවිලියාමඩුව ගොවි පවුල් වල දු දරුවන් හට අධ්‍යාපනය සදහා අවශ්‍ය උපකරන බෙදාදිම 2019 01 03 වන දින සිදුකෙරෙණි ... විඩියෝව නාරඹන්න.. තෙරුවන් සර

2019 01 12 මැලිබන් කිරි අභයදානමය පිංකම...

2019 01 12 මැලිබන් කිරි අභයදානමය පිංකම... පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපානන් වහන්සේගේ මගපෙන්විමකට අනුව ශ්‍රී පන්තාරාම විහාරාධිපති කුසලානන්ද ස්වාමින් වහන්සගේ අනුශාසනයෙන් . මැලිබන් ආයතනය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන.“ මැලිබන් කිරි අභයදානමය පිංකම“ 2019 01 12 වන දින පැවැත්විනි ..‍ විඩියෝව නාරඹන්න.. මැලිබන් ආයතනාය් සමුහ මානවසම්පත් හා  පාරිපාලන කළමනාකාර රෝහන විජේස

කෙවිලියාමඩුව ‍‍ගොවිජනතාව හට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා දු දරුවන් හට අධ්‍යාපන සදහා අවශ්‍ය උපකරණ බෙදා දිම.

කෙවිලියාමඩුව ‍‍ගොවිජනතාව හට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා දු දරුවන් හට අධ්‍යාපන සදහා අවශ්‍ය උපකරණ බෙදා දිම සිදුකෙරිණි. ‍මේ සදහා නාපාන පදිංචි මහේෂි ජයසිංහ මිය හා යුජි ජයසිංහ මිය, පාබාශිලි මිය මිය, නාපාන පුරාණ රජමහවිහාරධිපති මුතුගල ධම්මකින්ද හිමි, ඇතුළු එම විහාරස්ථානයේ ශිලභාවනා සමිතියේ චන්ද්‍රෙස්කර මිය සහ සාමාජික පිරිස, හා දායකවු සියළුම පින්වතුන් ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමොදනාවෙන් යුතුව ස

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--