කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති.
විඩියොව නාරඹන්න.
කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු සියලුම පිංවතුන් ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!