මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කිරිම.






යමුනා කෝනාර මැතිනියගේ මග පෙන්විමකට අනුව ස්ටැට්න් අයිලන්ඩ බෞද්ධ විහාරස්ථානයේ හිං බුන්නේ කොණ්ඩඤ්ඤ නා හිමිපාණන් වහන්සේගේ ආරාධනයේන් ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරන ලදි.








විඩියෝව නාරඹන්න.






ඇමරිකා එක්සත් රාජධානියේ සිදුකෙරෙන පිංකම් මෙම පිංකම් සදහා පුර්ණ දායකත්වය ලාබාදුන් පිංවත් යමුනා කෝනාර මැතිනිය, ටොනි කෝනාර මැතිතුමන්, රවි කෝනාර මැතිතුමන් හා මිතුන් කෝනාර මැතිතුමන් ඇතුලු පවුලේ සියලුම ඥාතින් සියලුම දෙනා හට කරන කියන රැකිරක්ෂා කටයුතු දියුනුවට පත්වි මිතුන් කෝනාර මැතිතුමන් ඇතුලු දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවි සියලු දෙනාටම තෙරුවන්ගේ අශීර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගි චිරජිවන ප්‍රාර්ථණා කරමි. 






ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැට්න් අයිලන්ඩ විහාරස්ථානයේ හිං බුන්නේ කොණ්ඩඤ්ඤ නා හිමිපාණන් වහන්සේ හා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින හිමිපානන් වහන්සේලා.





ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජසි බෞද්ධ විහාරස්ථායේ 2018 07 05 වන දින පැවැත්වු පිංකම්.

විඩියෝව නරඹන්න


ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින යමුනා කෝනාර මැතිණිය,ටෝනි කෝනාර මැතිතුමන් හා රවි කෝනාර මැතිතුමන්,එම මැතිණිය හා මිතුන් කෝනාර මැතිතුමන් හා ස්ටැටන් අයිලන්ඩ් විහාරස්ථානයේ හින්බුන්යේ කෝන්ඩඤ්ඤ හිමිපාණන් වහන්සේ ඇතුලුව මාහට ආධාර උපකාර කල අනෙකුත් විහාරස්ථාන වල සියලු හිමිපාණන් වහන්සේලා හා ආධාර උපකාර කල සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ පින් හෙතු වේවා වාසනා වේවා..!
තෙරුවන් සරණයි..!
විඩියොව නරඹන්න..


පිංවත් යමුනා කෝනාර මැතිනිය විසින්  සිදු කරනු ලැබු පිංකම්

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--