මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල.


කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල.

හරිත ගොවිපල කෙවිලියාමඩුව පංසල්ගල වැවේහි ප්‍රතිසංස්කරන කටයුතු නිමවෙමින් පවති දැනටමත් දායකවු සියළුම පින්වතුන් ගෞරවණිය ස්තුතිපුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර එම පින්වතුන් හට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබිමට මේ මා හැගි කුසලබල මහිමයන් හේතු වාසනා වේවා....



පින්වත්නි මෙම වැව ප්‍රතිසංස්කරන කටයුතුවල, කුලි පදනම මත වැඩ කටයුතුවල යෙදි සිටින මෙම ගොවින් සදහා ගෙවිමට ඇති මුදල ලක්ෂ 07 ක් එම මුදල ගෙවා ගැනිමට මා හාට නොහැකි වි ඇත්තේ ඉතා විශාල මුදලක් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරිම යොදවා ඇති බැවිනි.


පින්වතුන් පිරිසක් හො ආයතනයක් මෙම මුදල ලාබාදිමට කටයුතු කරණු ඇතයි ශාසනාලයෙන් යුතුව අපේකෂා කරමි ..
දුරකථන අංක 077 1791 883
ගිණුම් තොරතුරු
අම්පිටියේ සුමනරතන හිමි
075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.
තෙරුවන් සරණයි..!‍








විඩියොව නරබන්න..




         



                   














තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--