මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම




2019 08 13 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම.











විඩියෝව නාරඹන්න.


\



‍මෙම මාහැගි පිංකම සිදු කල ඩුබායි හි සේවයේ නියුතු දුමින්ද ලක්මල් මහත්මා ඇතුලු දායක පිරිස ගෞරවණිය ස්තුති පුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.


තෙරුවන් සරණයි..!

එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
විමසිම් 077 1791 883 / 065 2222 104

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු ...


මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මහ සංඝරතන වෙනුවෙන් උදැසන හා දහවල් දානමය පිංකම් සිදු කිරිම හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.










විඩියෝව නාරඹන්න.








මෙම පිංකම් සිදු කළ කැළණියේ ප්‍රදේශයේ පදිංචි එච්. ඩි. නිලුකා මහත්මිය ඇතුලු ඥාති පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.



‍තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා දු දරුවන් හට ඇදුම්, වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.


මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියාමඩුව ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය හා ඇදුම් බෙදාදිම සිදු කෙරිණි.









විඩියොව නාරඹන්න.

















විඩියොව නාරඹන්න..



මෙම පිංකම සිදු කළ ඔිස්ටේ‍රිලියාවේ මල්බර්න් නුවර පදිංචි 
දිවාලෝචන රණසිංහ මහත්මා ඇතුලු පවුලේ සැම,
රාධිකා රාජපක්ෂ මහත්මිය ඇතුලු පවුලේ සැම,

රන්මාලි ද සිල්වා මහත්මිය ඇතුලු පවුලේ සැම,
මනිමේකලා මහත්මිය ඇතුලු පවුලේ සැම,
දිනේෂ් පතිරගේ මහත්මා හා පවුලේ සැම,
හසිත දොඩම්ගස්ලන්ද මහත්මා හා පවුලේ සැම,
සමිත කරුණාගොඩ මහත්මා හා පවුලේ සැම,
තරංග සමරසේකර මහත්මා හා පවුලේ සැම,
හිරන්ත නිශ්සංක මහතා හා පවුලේ සැම,
ඉෂාන් කොඩිතුවක්කු මහතා හා පවුලේ සැම,
ලක්සිරි සුදත්ත මහතා හා පවුලේ සැම,
හර්ෂ මුණසිංහ මහත්මා හා පවුලේ සැම,
මිලින්ද සිල්වා මහත්මා හා පවුලේ සැම,
උදාර දිසානායක මහතා හා පවුලේ සැම,
අසංග සමරසිංහ මහතා හා පවුලේ සැම,
උපුල් සංජිව මහතා හා පවුලේ සැම,
ඉමිහිරි මැතිතුමිය හා පවුලේ සැම,
මෙත්මිනි මැතිතුමිය හා පවු‍‍ලේ සැම,
චරිත් මහතා හා පවුලේ සැම,
අදීෂ මහත්මා හා පවුලේ සැම,
දුලාන් මහතා හා පවුලේ සැම,
නිෂාන් මහත්මා හා පවුලේ සැම,
රුවන් මහත්මා හා පවුලේ සැම,
මහින්ද විතානගේ මහත්මා හා පවුලේ සැම,
නිමල් රාජකරුණා මහත්මා හා පවුලේ සැම,
දර්ශණ කරුණාරත්න මහත්මා ඇතුලු පවුලේ සැම,
රසික ද සිල්වා මැතිතුමා ඇතුලු පවුලේ සැම,
හේමමාලි විතානගේ මැතිතුමිය ඇතුලු පවුලේ සැම,
චාන්දනි බන්ඩාර මහත්මිය ඇතුලු පවුලේ සැම.
දිශාරි අබේරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රීක්කයේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය බෙ...


2019 08 04 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රීක්කයේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.




විඩියොව නාරඹන්න.





‍මෙම පිංකම සිදු කළ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ශ්‍රී මුණසිංහ මැතිතුමන් ප්‍රමුඛ පවුලේ සැම ඉතා ගෞරවනිය සිතුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාද...



නැගෙනහිර පලාතේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාදිම සිදු කරණු ලැබිණි.






විඩිෙයාව නාරඹන්න.



මෙම මාහැගි පිංකම සිදු කළ ඕස්ට්‍ර්ලියාවේ පර්ත් නගරයේ පදිංචි
ලසන්ත ගමගේ මහතා එම මහත්මිය වත්සලා අබේවර්ධන,
ඉංදික අතුකොරාල මහතා, රාජිත මහතා,
නිමල් පරවෙහෙර මහතා, 
ප්‍රසාදි විජේරත්න මහතා හා පවුලේ සැම,
චමින්ද මහතා හා සුලක්ෂි මහත්මිය,
ශාන්ති මහත්මිය හා චන්ද්‍රසිරි මහතා,
බණ්ඩාර විදානපතිරණ මහතා හා මිතුරු කැළ,
සම්පත් දායාරත්න මහතා හා පවුලේ සැම,
අසංක පුංචිහේවා මහතා හා පවුලේ සැම,
පුබුදු පෙරේරා මහතා සහ පවුලේ සැම,
චාමර මහතා,රසික රණතුංග මහතා,
අචලා බණ්ඩාර මහත්මිය හා පවුලේ සැම,
ජානක ගමගේ මහතා හා පවුලේ සැම,
පාලිත මහතා, බිම්සර මහතා, පියුමල් මහතා හා මිතුරු කැළ,
වජිරා ප්‍රේමරත්න මහත්මිය,
පියුමි ෆොන්සේකා මහත්මිය,
උපුලි ඉරේෂා ද සිල්වා මහත්මිය,
අමිල පතිරණ මහතා,
නදුන් රන්ජිව මහතා,
රම්‍යා මහත්මිය හා පවුලේ සැම,
පද්මික උඩගේ මහත්මා,
ඇතුලු දක පිරිස ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තේරුවන් සරණයි..!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--