වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාද...



නැගෙනහිර පලාතේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාදිම සිදු කරණු ලැබිණි.






විඩිෙයාව නාරඹන්න.



මෙම මාහැගි පිංකම සිදු කළ ඕස්ට්‍ර්ලියාවේ පර්ත් නගරයේ පදිංචි
ලසන්ත ගමගේ මහතා එම මහත්මිය වත්සලා අබේවර්ධන,
ඉංදික අතුකොරාල මහතා, රාජිත මහතා,
නිමල් පරවෙහෙර මහතා, 
ප්‍රසාදි විජේරත්න මහතා හා පවුලේ සැම,
චමින්ද මහතා හා සුලක්ෂි මහත්මිය,
ශාන්ති මහත්මිය හා චන්ද්‍රසිරි මහතා,
බණ්ඩාර විදානපතිරණ මහතා හා මිතුරු කැළ,
සම්පත් දායාරත්න මහතා හා පවුලේ සැම,
අසංක පුංචිහේවා මහතා හා පවුලේ සැම,
පුබුදු පෙරේරා මහතා සහ පවුලේ සැම,
චාමර මහතා,රසික රණතුංග මහතා,
අචලා බණ්ඩාර මහත්මිය හා පවුලේ සැම,
ජානක ගමගේ මහතා හා පවුලේ සැම,
පාලිත මහතා, බිම්සර මහතා, පියුමල් මහතා හා මිතුරු කැළ,
වජිරා ප්‍රේමරත්න මහත්මිය,
පියුමි ෆොන්සේකා මහත්මිය,
උපුලි ඉරේෂා ද සිල්වා මහත්මිය,
අමිල පතිරණ මහතා,
නදුන් රන්ජිව මහතා,
රම්‍යා මහත්මිය හා පවුලේ සැම,
පද්මික උඩගේ මහත්මා,
ඇතුලු දක පිරිස ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තේරුවන් සරණයි..!
හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--