දශක කුනකට අධික යුධමය සමය අවසානයත් සමග නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්,
කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේවන විට පවත්වාගෙන යන නමුත් භික්ෂූන් වහන්සේ නමකට වැඩහිදීමට අවශය අවම පහසුකම් වත් නොමැති බැවින් මා මේවනවිට අවාස කුටියක් සහ වැසිකිලි පද්ධතියක් සෑදීම සදහා මුල්ගල් තබා වැඩ ආරම්භ විය.
මඩකලපුව කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ තැම්පත් කිරිම පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපානන් වහන්සේගේ හා සින්නවත්ත පන්ථාරාම විහාරාධිපති ස්වාමින් වහන්සගේ හා ශ්‍රී සුමනරතන මුලික පිරිවෙන් පරිවෙනාධිපති ස්වාමින් වහන්සේ ඇතුලු එම පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනය මධ්‍යයේ සිදුකෙරෙනි .
මෙම මාහැගි පිංකම සිදුකල වින්සන් දිනපුර්ණ මැතුමන් හා කුසුමා රණසිංහ මැතිනිය සහ කේ ඩි චාමනි මැතිනිය ඇතුලු සියලුම දායක පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසල බාලමහිමයන් හේතු වාසනා වේවා...
විඩියොව නාරඹන්න
විඩියොව නරඹන්න
විඩිෙයා්ව නාරඹන්න...
විඩිෙයා්ව නාරඹන්න...
විඩිෙයා්ව නාරඹන්න...
සම්බුද්ධ ශාසන නැගෙනහිර පලාත තුල සුරක්ෂිත කිරිමට පිංවත් ඔබත් දායකවන්න මෙවැනි ජාතික, ශාසනික කර්ථව්‍යයන්හි ශක්තිය. ඔබවැනි පිංවතුන්ගේ ආධාර උපකාරයන්මයි හිත මිතුරන් දැනුවත් කර හැකි අයුරින් දායකවන්න..
තෙරුවන් සරණයි..!
විමසීම්.0771791883 / 0652222104
ගිණුම්
අංක 075 2001 2004 5156
පුජ්‍ය
අම්පිටියේ සුමනරතන නාහිමි
මහජන
බැංකුව මඩකලපුව.