මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

2019 06 28 අභය දානමය පිංකම.

අභය දානමය පිංකම. “අභයදානං දත්වානජත්තුනො භයතජ්ජිතෝදයානිසංසේ අනුහොමිකම්මානුචිජකෙ “ මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්, 01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම 02. නිරෝගී සම්පත්තිය ලැබීම 03. දීර්ඝායු සම්පත්තිය ලැබීම 04. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ල

2019 06 29 නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ දු දරුවන් හට අධ්‍යපන උපකරණ බෙදාදිම

නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ දු දරුවන් හට අධ්‍යපන උපකරණ බෙදාදිම දංකොටුව ප්‍රදේශයේ පදිංචි සිසිල් ප්‍රනාන්දු මහතා හා සුජිවා මහත්මිය ඇතුලු පිරිස විසින් සිදු කරනු ලැබිණි. විඩියොව නාරඹන්න. මෙම පිංකම සිදු කළ දංකොටුව ප්‍රදේශයේ පදිංචි සිසිල් ප්‍රනාන්දු මහතා හා සුජිවා මහත්මිය දු දරුවන් ඇතුලු පිරිස ‍‍ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි ..!

නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ ජිවනෝපාය නගාසිටුවිමේ අරමුනින් අරම්භකළ ඇගලුම් කර්මන්තය...

2019 07 01 වන දින සුබ මොහොතින් කැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ ජිවනෝපාය නගාසිටුවිමේ අරමුනින් ඇගලුම් කර්මන්තයක් අරම්භ කෙරිනි. විඩියොව නාරඹන්න. මෙම ඇගලුම් කර්මන්තය සදහා දායකවු ඉසුරු ගුණදාස මහතා ප්‍රමුඛ දාස සමුහ ව්‍යපාරයේ සියලුම දෙනා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි. තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉද...

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉදිකර දිම අරම්භවිය. මෙම අදියර යටතේ තොරාගත් ගොවිපවුල් දෙකක් සදහා නිවාස ඉදිකිරිම් කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවති. මෙම නිවාස ඉදිකිරිම සදහා පලමු අදියර යටතේ නිවාස දෙකක් ඉදිකිරිම සදහා දායවු කුවේට් හි සේවයේ නියුතු තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා දෙවන අදියර යටතේ එක් නිවසක් ඉදිකිරිම සදහා දායක වු එක්සත් එම්ර් රජ්යේ රන්දීප බොදියබදු මැතිත

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--