නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉද...


නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉදිකර දිම අරම්භවිය. මෙම අදියර යටතේ තොරාගත් ගොවිපවුල් දෙකක් සදහා නිවාස ඉදිකිරිම් කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවති.


මෙම නිවාස ඉදිකිරිම සදහා පලමු අදියර යටතේ නිවාස දෙකක් ඉදිකිරිම සදහා දායවු කුවේට් හි සේවයේ නියුතු තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා දෙවන අදියර යටතේ එක් නිවසක් ඉදිකිරිම සදහා දායක වු එක්සත් එම්ර් රජ්යේ රන්දීප බොදියබදු මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.


පලමු අදියර යටතේ ඉදිකරණ රුවන් ගොවි මහතාගේ නිවස


පලමු අදියර යටතේ ඉදිකරණ ඔමේඝා ගොවි මහත්මියගේ නිවස



දෙවන අදියර යටතේ ඉදිකරණ මෙනකා ගොවි මහත්මියගේ නිවස


විඩියොව නාරඹන්න..


විඩියොව නාරඹන්න..


















විඩියොව නාරඹන්න.









විඩියොව නාරඹන්න.


විඩියොව නාරඹන්න.




මෙම පිංකම සදහා දායකවු සියළුම පින්වතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසලානිසංසයන් හේතු වාසනා වේවා..

තෙරුවන් සරණයි..!
හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--