2019 06 03 වන දින උදැසන දානය පුජාකිරිම හා නැගෙනහිර පලාතේ ගොවි ජනතාව හට ඇදුම් බෙදාදිම සිදු කෙරිණි


ඉමේෂ් සදරුවන් මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුධිර යටවර මහතා, විමුක්ති මහතා ඇතුලු ඥාති පිරිස විසින් ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට 2019 06 03 වන දින උදැසන දානය පුජාකිරිම හා නැගෙනහිර පලාතේ ගොවි ජනතාව හට ඇදුම් බෙදාදිම සිදු කෙරිණි.






මෙම පිංකම් සිදුකළ ඉමේෂ් සදරුවන් මහතාගේ උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරණ අතර සුධිර යටවර මහතා, විමුක්ති මහතා ඇතුලු සියලුම දෙනා හට කරණ රැකියා කටයුතු දියුනු වි නිදුක් නිරෝගි සුවය සතුට සැනසිම ලැබිමට මේ මාහැගි කුසලයන් හේතු වාසනා වේවා ..
‍තෙරුවන් සරණයි..!


හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--