මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ ජිවනෝපාය නගාසිටුවිමේ අරමුනින් අරම්භකළ ඇගලුම් කර්මන්තය...

2019 07 01 වන දින සුබ මොහොතින් කැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ ජිවනෝපාය නගාසිටුවිමේ අරමුනින් ඇගලුම් කර්මන්තයක් අරම්භ කෙරිනි.






විඩියොව නාරඹන්න.




මෙම ඇගලුම් කර්මන්තය සදහා දායකවු ඉසුරු ගුණදාස මහතා ප්‍රමුඛ දාස සමුහ ව්‍යපාරයේ සියලුම දෙනා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉද...


නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉදිකර දිම අරම්භවිය. මෙම අදියර යටතේ තොරාගත් ගොවිපවුල් දෙකක් සදහා නිවාස ඉදිකිරිම් කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවති.


මෙම නිවාස ඉදිකිරිම සදහා පලමු අදියර යටතේ නිවාස දෙකක් ඉදිකිරිම සදහා දායවු කුවේට් හි සේවයේ නියුතු තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා දෙවන අදියර යටතේ එක් නිවසක් ඉදිකිරිම සදහා දායක වු එක්සත් එම්ර් රජ්යේ රන්දීප බොදියබදු මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.


පලමු අදියර යටතේ ඉදිකරණ රුවන් ගොවි මහතාගේ නිවස


පලමු අදියර යටතේ ඉදිකරණ ඔමේඝා ගොවි මහත්මියගේ නිවස



දෙවන අදියර යටතේ ඉදිකරණ මෙනකා ගොවි මහත්මියගේ නිවස


විඩියොව නාරඹන්න..


විඩියොව නාරඹන්න..


















විඩියොව නාරඹන්න.









විඩියොව නාරඹන්න.


විඩියොව නාරඹන්න.




මෙම පිංකම සදහා දායකවු සියළුම පින්වතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසලානිසංසයන් හේතු වාසනා වේවා..

තෙරුවන් සරණයි..!

2019 06 08/15 උපසම්පදා පුණ්‍ය මහෝත්සවය



 සුසිරිශුද්ධෝපසම්පදා පුණ්‍ය මහෝත්සවය පිංකම. 















විඩියොව නාරඹන්න..





2019 06 15 වන දින රම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති උපසම්පදා පුණ්‍යනොත්සවය.

විඩියොව නාරඹන්න..




‍මෙම පිංකම සදහා ප්‍රධාන දායකත්වය දැක්වු ඉරාජ් මැතිතුමන් ඇතුලු මුල්‍යමය හා ශ්‍රමයෙන් දායකවු සියලුම පිංවතුන් ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණණානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි..!




2019 06 09 කෙවිලියාමඩුව හරිත ගොවිපලට තවත් ට්‍රැක්ටර් රථයක් පුජා කිරම සිදු කෙරිනි.

කෙවිලියාමඩුව හරිත ගොවිපලට තවත් ට්‍රැක්ටර් රථයක් පුජා කිරම සිදු කෙරිනි..










විඩියොව නාරඹන්න





ඇමරිකාවේ පිදංචි තුෂාර ගාමිණි රණතුංග මහත්මා හා එම මහත්මිය, දෙමා පියන් සහ දරුවන් හා ලකිප්‍රිය මහත්මා ඇතුලු පිංවතුන් සියලුම දෙනා ගෞරවණිය පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමි.


තෙරුවන් සරණයි..!


කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවති.



කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්තාන‍‍යේ අට විසි බෝධි ප්‍රකාරයේ ඉදිකිරිම් කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවති මෙම විහාරස්ථායේ සංවර්ධන කටයුතු සදහා පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.











විඩියොව නාරඹන්න.







විඩිෙයාව නාරඹන්න.








විඩියොව නාරඹන්න




මෙම බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටිආරච්චි මැතිතුමිය ඇතුලු නවගමුව සණස සමිතියේ සාමාජික පිරිස හා බියගම ඔෂන් ලංකා ආයතනයේ සිල්වා මහතා ප්‍රමුඛ එම ආයතනයේ සියලුම දෙනා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.

තෙරුවන් සරණයි..!



එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
077 1791 883

දු දරුවන්ගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය උපකරණ බෙදාදිම හා කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අටවිසි බෝධිප්‍රාකාරය ඉදිකිරිම සදහා මුල්‍යමය දායකත්වය ලබාදිම



කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අටවිසි බෝධිප්‍රාකාරය ඉදිකිරිම සදහා මුල්‍යමය දායකත්වය ලබාදිම හා එම ගොවි ජනතාවගේ දු දරුවන්ගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය උපකරණ බෙදාදිම සිදුකෙරිණි








බියගම ඔෂන් ලංකා සාමාගමේ ටෙරන්ස් ද සිල්වා මැතිතුමන්, එම ආයතනයේ කළමණාකාර රුවන්සිරි මල්ලිකාරච්චි මැතිතුමන් හා මන්තික මහතා ඇතුලු පිරිස ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමි...

තෙරුවන් සරණයි..!

2019 06 03 වන දින උදැසන දානය පුජාකිරිම හා නැගෙනහිර පලාතේ ගොවි ජනතාව හට ඇදුම් බෙදාදිම සිදු කෙරිණි


ඉමේෂ් සදරුවන් මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුධිර යටවර මහතා, විමුක්ති මහතා ඇතුලු ඥාති පිරිස විසින් ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට 2019 06 03 වන දින උදැසන දානය පුජාකිරිම හා නැගෙනහිර පලාතේ ගොවි ජනතාව හට ඇදුම් බෙදාදිම සිදු කෙරිණි.






මෙම පිංකම් සිදුකළ ඉමේෂ් සදරුවන් මහතාගේ උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරණ අතර සුධිර යටවර මහතා, විමුක්ති මහතා ඇතුලු සියලුම දෙනා හට කරණ රැකියා කටයුතු දියුනු වි නිදුක් නිරෝගි සුවය සතුට සැනසිම ලැබිමට මේ මාහැගි කුසලයන් හේතු වාසනා වේවා ..
‍තෙරුවන් සරණයි..!


කෙවිලියාමඩුව හරිත ගොවිපලට පිංවත් ලසිත් මාලිංග මැතිදුන් ට්‍රැක්ටරයක් පරිත්‍යාග කිරිම.



මෙම පිංකම් සදහා මග‍‍පෙන්වු ඉරාජ් මහතා ඇතුළු පිරිස හා පිංවත් ලසිත් මාලිංග මැතිතුමන් හා දැනටමත් දායකවු සියලුම පිංවතුන් ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි..












තෙරුවන් සරණයි..!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--