නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉදිකර දිම අරම්භවිය. මෙම අදියර යටතේ තොරාගත් ගොවිපවුල් දෙකක් සදහා නිවාස ඉදිකිරිම් කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවති.
මෙම නිවාස ඉදිකිරිම සදහා පලමු අදියර යටතේ නිවාස දෙකක් ඉදිකිරිම සදහා දායවු කුවේට් හි සේවයේ නියුතු තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා දෙවන අදියර යටතේ එක් නිවසක් ඉදිකිරිම සදහා දායක වු එක්සත් එම්ර් රජ්යේ රන්දීප බොදියබදු මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

පලමු අදියර යටතේ ඉදිකරණ රුවන් ගොවි මහතාගේ නිවස
පලමු අදියර යටතේ ඉදිකරණ ඔමේඝා ගොවි මහත්මියගේ නිවස
දෙවන අදියර යටතේ ඉදිකරණ මෙනකා ගොවි මහත්මියගේ නිවස
විඩියොව නාරඹන්න..
විඩියොව නාරඹන්න..
විඩියොව නාරඹන්න.
විඩියොව නාරඹන්න.
විඩියොව නාරඹන්න.
මෙම පිංකම සදහා දායකවු සියළුම පින්වතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසලානිසංසයන් හේතු වාසනා වේවා..
තෙරුවන් සරණයි..!