මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම




2019 08 13 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම.











විඩියෝව නාරඹන්න.
‍

\



‍මෙම මාහැගි පිංකම සිදු කල ඩුබායි හි සේවයේ නියුතු දුමින්ද ලක්මල් මහත්මා ඇතුලු දායක පිරිස ගෞරවණිය ස්තුති පුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.


තෙරුවන් සරණයි..!

එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
විමසිම් 077 1791 883 / 065 2222 104

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු ...


මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මහ සංඝරතන වෙනුවෙන් උදැසන හා දහවල් දානමය පිංකම් සිදු කිරිම හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.








‍

විඩියෝව නාරඹන්න.








මෙම පිංකම් සිදු කළ කැළණියේ ප්‍රදේශයේ පදිංචි එච්. ඩි. නිලුකා මහත්මිය ඇතුලු ඥාති පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.



‍තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා දු දරුවන් හට ඇදුම්, වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.


මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියාමඩුව ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය හා ඇදුම් බෙදාදිම සිදු කෙරිණි.









විඩියොව නාරඹන්න.

















විඩියොව නාරඹන්න..



මෙම පිංකම සිදු කළ ඔිස්ටේ‍රිලියාවේ මල්බර්න් නුවර පදිංචි 
දිවාලෝචන රණසිංහ මහත්මා ඇතුලු පවුලේ සැම,
රාධිකා රාජපක්ෂ මහත්මිය ඇතුලු පවුලේ සැම,

රන්මාලි ද සිල්වා මහත්මිය ඇතුලු පවුලේ සැම,
මනිමේකලා මහත්මිය ඇතුලු පවුලේ සැම,
දිනේෂ් පතිරගේ මහත්මා හා පවුලේ සැම,
හසිත දොඩම්ගස්ලන්ද මහත්මා හා පවුලේ සැම,
සමිත කරුණාගොඩ මහත්මා හා පවුලේ සැම,
තරංග සමරසේකර මහත්මා හා පවුලේ සැම,
හිරන්ත නිශ්සංක මහතා හා පවුලේ සැම,
ඉෂාන් කොඩිතුවක්කු මහතා හා පවුලේ සැම,
ලක්සිරි සුදත්ත මහතා හා පවුලේ සැම,
හර්ෂ මුණසිංහ මහත්මා හා පවුලේ සැම,
මිලින්ද සිල්වා මහත්මා හා පවුලේ සැම,
උදාර දිසානායක මහතා හා පවුලේ සැම,
අසංග සමරසිංහ මහතා හා පවුලේ සැම,
උපුල් සංජිව මහතා හා පවුලේ සැම,
ඉමිහිරි මැතිතුමිය හා පවුලේ සැම,
මෙත්මිනි මැතිතුමිය හා පවු‍‍ලේ සැම,
චරිත් මහතා හා පවුලේ සැම,
අදීෂ මහත්මා හා පවුලේ සැම,
දුලාන් මහතා හා පවුලේ සැම,
නිෂාන් මහත්මා හා පවුලේ සැම,
රුවන් මහත්මා හා පවුලේ සැම,
මහින්ද විතානගේ මහත්මා හා පවුලේ සැම,
නිමල් රාජකරුණා මහත්මා හා පවුලේ සැම,
දර්ශණ කරුණාරත්න මහත්මා ඇතුලු පවුලේ සැම,
රසික ද සිල්වා මැතිතුමා ඇතුලු පවුලේ සැම,
හේමමාලි විතානගේ මැතිතුමිය ඇතුලු පවුලේ සැම,
චාන්දනි බන්ඩාර මහත්මිය ඇතුලු පවුලේ සැම.
දිශාරි අබේරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රීක්කයේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය බෙ...


2019 08 04 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රීක්කයේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.




විඩියොව නාරඹන්න.





‍මෙම පිංකම සිදු කළ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ශ්‍රී මුණසිංහ මැතිතුමන් ප්‍රමුඛ පවුලේ සැම ඉතා ගෞරවනිය සිතුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාද...



නැගෙනහිර පලාතේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාදිම සිදු කරණු ලැබිණි.
‍





විඩිෙයාව නාරඹන්න.



මෙම මාහැගි පිංකම සිදු කළ ඕස්ට්‍ර්ලියාවේ පර්ත් නගරයේ පදිංචි
ලසන්ත ගමගේ මහතා එම මහත්මිය වත්සලා අබේවර්ධන,
ඉංදික අතුකොරාල මහතා, රාජිත මහතා,
නිමල් පරවෙහෙර මහතා, 
ප්‍රසාදි විජේරත්න මහතා හා පවුලේ සැම,
චමින්ද මහතා හා සුලක්ෂි මහත්මිය,
ශාන්ති මහත්මිය හා චන්ද්‍රසිරි මහතා,
බණ්ඩාර විදානපතිරණ මහතා හා මිතුරු කැළ,
සම්පත් දායාරත්න මහතා හා පවුලේ සැම,
අසංක පුංචිහේවා මහතා හා පවුලේ සැම,
පුබුදු පෙරේරා මහතා සහ පවුලේ සැම,
චාමර මහතා,රසික රණතුංග මහතා,
අචලා බණ්ඩාර මහත්මිය හා පවුලේ සැම,
ජානක ගමගේ මහතා හා පවුලේ සැම,
පාලිත මහතා, බිම්සර මහතා, පියුමල් මහතා හා මිතුරු කැළ,
වජිරා ප්‍රේමරත්න මහත්මිය,
පියුමි ෆොන්සේකා මහත්මිය,
උපුලි ඉරේෂා ද සිල්වා මහත්මිය,
අමිල පතිරණ මහතා,
නදුන් රන්ජිව මහතා,
රම්‍යා මහත්මිය හා පවුලේ සැම,
පද්මික උඩගේ මහත්මා,
ඇතුලු දක පිරිස ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තේරුවන් සරණයි..!

2019 07 04 නැගෙනහිර පලාතේ ගොවි ජනතාව වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම .



එංගලන්තේ පදිංචි තුෂිතා ඩයස් මහත්මියගේ හා දු දරුවන්ගේ උපන්දින වෙනුෙවන් නැගෙනහිර පලාතේ ගොවි ජනතාව වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම .









විඩියෝව නාරඹන්න.





මෙම පිංකම සිදු කළ එංගලන්තේ පදිංචි වික්ටර් මහතා ඒම මහත්මිය තුෂිතා ඩයස් මහත්මිය ඇතුලු දු දරුවන් හා පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාෙවන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!

නැගනහිර පලාතේ අඩු ආදායම් ලාබි ගොවි පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදිම

නැගනහිර පලාතේ අඩු ආදායම් ලාබි ගොවි පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදිම .










විඩියෝව නාරඹන්න.





‍මෙම පිංකම සිදු කල කැළණිය ප්‍රදේශයේ පදිංචි ගගනත ශාක්‍ය මහතා ප්‍රමුඛ මනුසත්කම තරුණ සමිතියේ සියලුම සාමාජික පිරිස ඉතා ගෞරවණිය සිතුති පුර්වක පුණ්‍යානුමෝදනාෙවන් යුතුව සිහිපත් කරමි.


තෙරුවන් සරණයි..!


නැග‍ෙනහිර පලාතේ චෙන්චලඩි කොස්ගොල්ල ඛෙත්තාරාම විහාරස්ථානය


නැග‍ෙනහිර පලාතේ කොස්ගොල්ල ග්‍රාමයේ ඛෙත්තාරාම විහාරස්ථානය.
වසර 30 ක කුරිරු යුද්ධය නිසාවෙන් ග්‍රාමයේ ගොවි පවුල් දෙකකට සිමා වු මෙම ග්‍රාමය 2015 වර්ෂයේ ඒම ජනතාවට නිවාස 20 ක් ඉදිකරදෙමින් නැවත පවුල් 20 ක් පදිංචි කරවන්නට විය. අද වන විට ස්ථිර ජිවොනෝපායක් නොමැතිකමින් අසරණ උනු මෙම ග්‍රාමයේ ජනතාව, ගොවි පවුල් 07 කට සිමා වෙමින් පවති. මඩකලපුව දිස්ත්‍රික්කෙය් මයිම් ගමාමානයක් වන මෙම ග්‍රාමයේ මෙම විහාරස්ථානය දැනට ඉතිරිව ඇත්තේ බෝධීප්‍රාකාරය හා පැරණි අවාස ගොඩනැගිල්ලේ අත්තිවාරම පමණි.
මෙම විහාරස්ථානයේ වත් පිලිවෙත් කටයුතු සිදුකරමින් විහාරස්ථානයට සංවර්ධනය කර මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කරමින් මෙම ග්‍රාමය නැවත ග්‍රාමයක් ලෙස නාගාසිටුවිම සදහා දැනටමත් සියලු කටයුතු සිදුකරමින් පවති.







විඩියොව නාරඹන්න.





නැගෙනහිර පලාතේ ගොවි ජනතාව නාගාසිටුවමින් විනාශයට යමින් ඇති විහාරස්ථාන සංවර්ධනය කර මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරිම සදහා පිංවත් ඔබ සැමගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.
තෙරුවන් සරණයි..!
එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
විමසිම් 077 1791 883 / 065 2222 104
ගිණුම් තොරතුරු
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
ගිණුම් අංක 075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--