නැග‍ෙනහිර පලාතේ චෙන්චලඩි කොස්ගොල්ල ඛෙත්තාරාම විහාරස්ථානය


නැග‍ෙනහිර පලාතේ කොස්ගොල්ල ග්‍රාමයේ ඛෙත්තාරාම විහාරස්ථානය.
වසර 30 ක කුරිරු යුද්ධය නිසාවෙන් ග්‍රාමයේ ගොවි පවුල් දෙකකට සිමා වු මෙම ග්‍රාමය 2015 වර්ෂයේ ඒම ජනතාවට නිවාස 20 ක් ඉදිකරදෙමින් නැවත පවුල් 20 ක් පදිංචි කරවන්නට විය. අද වන විට ස්ථිර ජිවොනෝපායක් නොමැතිකමින් අසරණ උනු මෙම ග්‍රාමයේ ජනතාව, ගොවි පවුල් 07 කට සිමා වෙමින් පවති. මඩකලපුව දිස්ත්‍රික්කෙය් මයිම් ගමාමානයක් වන මෙම ග්‍රාමයේ මෙම විහාරස්ථානය දැනට ඉතිරිව ඇත්තේ බෝධීප්‍රාකාරය හා පැරණි අවාස ගොඩනැගිල්ලේ අත්තිවාරම පමණි.
මෙම විහාරස්ථානයේ වත් පිලිවෙත් කටයුතු සිදුකරමින් විහාරස්ථානයට සංවර්ධනය කර මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කරමින් මෙම ග්‍රාමය නැවත ග්‍රාමයක් ලෙස නාගාසිටුවිම සදහා දැනටමත් සියලු කටයුතු සිදුකරමින් පවති.







විඩියොව නාරඹන්න.





නැගෙනහිර පලාතේ ගොවි ජනතාව නාගාසිටුවමින් විනාශයට යමින් ඇති විහාරස්ථාන සංවර්ධනය කර මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරිම සදහා පිංවත් ඔබ සැමගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.
තෙරුවන් සරණයි..!
එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
විමසිම් 077 1791 883 / 065 2222 104
ගිණුම් තොරතුරු
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
ගිණුම් අංක 075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.
හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--