මෙම පිංකම් සදහා මගපෙන්වු ඉරාජ් මහතා ඇතුළු පිරිස හා පිංවත් ලසිත් මාලිංග මැතිතුමන් හා දැනටමත් දායකවු සියලුම පිංවතුන් ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි..
තෙරුවන් සරණයි..!
පිංවතුනි මෙම බොලොග් පිටුව සැකසිමට මුලිකම කරුණ වන්නේ මුහුණු පොත පිටුවතුල 5000 වැනි පිංවතුන් ප්‍රමාණයකට පමණයි මෙ මහා පිංකම් ගෙන දැනුවත් කිරිමට හැකිවන්නේ .පිංවතුන් වැඩි පිරිසකට මාහා සම්බන්ද විමට පිංරැස්කර ගැනිමට මෙම පිටුවමා පිංවතුනට තිළිණ කරමි.වැඩ කටයුතු සදහා දායක වු පිංවතුන් මාගේ මුණු පොත පිටුවේසදහන් කර ඇතපිංසිත් ඇති ඔබත් මේ සදහා එක්වෙනු ඇතැයි ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.