2019 04 06 වන දින සිදු කළ පිංකම්



2019 04 05 වන දින සිදු කළ අටවිසි බෝධි වන්දනාමය පිංකම හා පසු දින මහා සංඝරතන උදේසා දානමය පිංකම සිදු කෙරිනි.‍‍






විඩිෙයාව නරඹන්න.







මෙම පිංකම් සිදුකළ කොස්වත්තේ ධම්ම විමුක්ති නාහිමිපානන් වහන්සේ ප්‍රමුඛ ඓතිාසික අරන්කැලේ ශ්‍රී මාලියදේව ආරන්න්‍ය සේනසනයේ නායකහිමිපානන්වහසේ ඇතුලු මහා සංඝරතනය හා දායක පිරිස,ශ්‍රී සුගත සෙනසුනේ නායකමාහිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරනය හා දායක පිරිස ඉතා ගෞරවනිය ස්තුති පුර්වක ප්‍රණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!


හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--