මිය පරලොව යන්නට යෙදුන සැමියා බි.ඩි. ගාමිණි ලාල් මහතාට හා පුතා සරත් බටවල මහතාට හා දෙමාපියන්ට පිං අනුමොදන් කරමින් නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය විසින් කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදා දිම 2019 03 08 වන දින සිදුකෙරිණි
විඩියොව නාරඹන්න
එම පිංකම සිදු කිරිමට මගපෙන්වු කපිල රුවන් කුමාර මහතා හා ආශාන් ලලින්ද මහතා සහ එම පිංකම සිදු කළ නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය ඇතුලු පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!
තෙරුවන් සරණයි..!





























