මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කෙවිලියාමඩුව අඩු ආදායම්ලාබි ‍‍ගොවි පවුල් 80 ක් සදහා අවශ්‍ය වියලි ආහර ද්‍රව්‍ය හා එම දරුවන් හට පාසල් උපකරණ බෙදාදිම...

කෙවිලියාමඩුව අඩු ආදායම්ලාබි ‍‍ගොවි පවුල් 80 ක් සදහා අවශ්‍ය වියලි ආහර ද්‍රව්‍ය හා එම දරුවන් හට පාසල් උපකරණ බෙදාදිම 2018 12 13 වන දින සිදුකෙරිණි...













විඩියොව නරඹන්න..













මේ සදහා දායකවු මාතර රාහුල විද්‍යාල‍‍යේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලය හා විදුහල් කර්ය්‍ය මණ්ඩලය සහ සිසුදරුවන් ඇතුළු ප්‍රීලන් ආයතනය කළමනාකාරතුමන් ඇතුළු පිරිස , මාතර කොටුවේ කඩේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, ගොඩගම මිතුරු සංසදයේ සාමාජික පිරිස , හම්බන්තොට ලේවායේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, හරිස්චන්ද්‍ර කර්මාන්තායතනයේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස,ප්‍රාග්දාන බැංකුවේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, රිච්ලන් තේ කර්මන්තායතනයේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස වලස්මුල්ල තලහගම්මඩුව ගම්වාසි පිරිස,වෙ‍‍ලේගොඩ ගම්වාසි පිරිස, ගෞරවණිය ස්තුතිපුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි..!

කඨීන චිවර පුජා පින්කම 2018


2018 10 27/28 වන දින.

කඨීන චිවර පුජා පින්කම 2018



විඩියොව නරඹන්න




ධර්මය කෙරෙහි උසස් සිතුවිළි ඇති නිසා එකදු ස්ථීර සිංහල බෞද්ධයෙකු නොමැති මෙම මඩකලපුව ප්‍රදේශයේ සෑම අතකින්ම අංගසම්පූර්ණ වන  පරිදි ජාතික, ආගමික, සංස්කෘතිකත්වයෙන් හෙබි පිංකමක් සිදු කිරීමට ලැබුණු උතුම් අවස්ථාවෙන් සතුටු වන්නට ඇතැයි මා විශ්වාස කරමි. ඉදිරියේදීත් මෙවන් උතුම් පිංකම් සිදුකරගෙන සසර කෙළවර නිවන් අවබෝධ කර ගැනීමට අප ප්‍රාර්ථනා කරමු.


මහත්ඵල අනිසන්ස ගෙන දෙන පින්කම සිදු කළ 
ලන්ඩන් හි පදිංචි හේමමාලි බන්ඩාරනායක මැතිනිය හා බන්ඩාරනායක මැතිතුමන්, අසාන්තා මැණිකේ මැතිනිය ඇතුළු දායක පිරිස, 
සහ මඩකලපුව නගරයේ ව්‍යාපාරික මිල්ටන් හේමන්ත උපාසක මහතා ඇතුළු දායක පිරිස හා 
ලිලා රුවන් ඇල්ල මහත්මිය ප්‍රමුඛ බදුල්ල දායක පිරිස, 
විපුලසේන මහතා ප්‍රමුඛ වැබඩ දායක පිරිස, 
උපවති බ්‍රහ්මනගේ මහත්මිය ප්‍රමුඛ උහන දායක පිරිස. ගූණරත්න මහත්මා ප්‍රමුඛ අත්තනගල්ල දායක පිරිස, පි.ජි.පියසිරි මහත්මා නුවර දොරගමුව දායක පිරිස, නාලණි ස්වර්ණලතා මහත්මිය ප්‍රමුඛ ගම්පහ දායක පිරිස. ආනන්ද මහත්මා ප්‍රමුඛ කුරුණැගල දායක පිරිස,

නැන්සි නොනා ප්‍රමුඛ කෙහෙල් බද්දර උඩුගම් පොල දායක පිරිස,

ඉන්ද්‍රනි පද්මලතා මැණිකේ මහත්මිය ප්‍රමුක දායක පිරිස, උහන ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ බංඩාර මහත්මා ඇතුළු දායක පිරිස,

ත්‍රිවිධ හමුදා රණවිරුවන් හා මඩකලපුව මුලාස්ථාන පොලිසිය හා මේහි නමින් සදහන් නොකල මුල්‍යමය, ද්‍රව්‍යමය,හා ශ්‍රමයෙන් දායකවු
පින්වතුන් හට කරන කියන කටයුතු සාර්ථකවි දු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ධකවි සියලු පින්වතුන් හට නිදුක් නිරොගි චිරජිවන ලැබිමට මෙම මා හැගි කුසල බල මහිමයන් හේතු වාසනා වේවා...


‍තෙරුවන් සරණයි..!




එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.

එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.


සිංහල බෞද්ධයාගේ එකම උරුමයන් මෙලෙස අමු අමුවේ විනාශ කරද්දි සංහිදියාව ගෙන කවර කථාද.


මඩකලපුව එරාවුර් පොලිස් වසමේ මඩකලපුව කදුරුවෙල ප්‍රධාන මර්ගයේ මයිලන්බාවලි වල බෝධින් වහන්සේ 2018 10 23 වන දින උදැසන 08 00 ට පිරිසක් විසින් මොටර් කියත් යන්ත්‍ර යොදාගෙන පිලිකුල් සහගත ලෙස කාපා කොටා විනාශ කරමින් සිටිදි මා විසින් එරාවුර් ප්‍රෙදශය භාර සහකාර පොලිස් අධිකාරිතුමා දැනුවත් කිරිමෙන් පසු අත්තඩංගුවට ගනු ලැබිනි දැනට සැක කරුවන් පොලිස් භාරයේ සිටින අතර මේ සම්බන්ද ඉදිරි කටයුතු සිදුවෙන අකාර මා සමස්ථ බෞද්ධ ජනතාව වෙනුවෙන් අවදානයෙන් සිටිමි.














විඩියොව නරඹන්න..



විඩියොව නරඹන්න..



විඩියොව නරඹන්න..


මඩකලපුව ශ්‍රී සුමනරතන මුලික පිරිවෙනෙහි නව භික්ෂු නේවාසිකාගාරය හා නව පිරිවෙන් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය.




මඩකලපුව ශ්‍රී සුමනරතන මුලික පිරිවෙනෙහි නව භික්ෂු නේවාසිකාගාරය හා නව පිරිවෙන් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය.







විඩියොව නරඹන්න





මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි ඉදිවු භික්ෂු නේවාසිකාලාරයට ආධාර කල පින්වතුන් පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි. දායකවු පිංවතුන් හේමමාලි බණ්ඩාරනායක මැතිනිය යමුනා කොනාර මැතිනිය මලින්ද විජේකොන් මැතිතුමා සමිත් රොෂාන් මැතිතුමා වජිරා පිරිස් මැතිනිය ඇතුළු පිරිස දුමින්ද ජයසේන මැතිතුමා
යන පිංවතුන් විසින් රැස්කර ගත් අට මහා කුසලයන් බල මහිමයෙන් නිදුක් නිරොගිව ව දු දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සර්ථක වි රැකිරක්ෂා දියුනු වි සියලු සිතුම් පැතුම් ඉටු විමට මෙම කුසලයන් හේතු වාසනා වේවා.





ශැනෝනි දුවගේ 09 වන උපන් දිනය වෙනුවෙන් සිදුකල පිංකම.


මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂු වහන්සේලාට හා දරුවනට අධ්‍යාපනය සදහා අවශ්‍ය පොත්පත් අදිය හා කෙවිලියාමඩුවේ ජනතාව හට වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදිමේ පිංකම.






විඩියොව නාරඹන්න.

ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු.

 දැයෙ අභිමානය රැකදුන් විරුවා අභිමානවත්ව සිහි කරවමින් ඉදිවෙන මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් සිවුමහල් ගොඩනැගිල්ල ඉදිකර සම්මා සම්බුදු සසුනට පුජා කරමු.

  නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම පිරිවෙන් විහාරස්ථනය වන මඩකලපුව ශ්‍රි සුමනරතන පිරිවෙනේ පිරිවෙන් ගොඩනැගිල්ල වසර 04 ක සිට ඉදිකිරිම් කටයුතු මුල් අත්තිවාරමෙ සිට පලමු මාලයේ කණු දක්වා සිදුකර ඉදිකිරිම් නතරවි ඇත. 



එකඳු සිංහල බෞද්ධ දායකයකු නොමැති නැගෙනහිර පලාත තුල ශ්‍රි සම්බුදු සසුන සුරක්ෂිත කිරිමට උගත් බුද්ධිමත් සඝපරපුරක් අවැසිය එබැවින් මෙම පිරිවෙන් අයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙම පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකරගත යුතුව ඇත. 

මෙම ගොඩනැගිල්ලේ ඉහල මාලයේ චෛත්‍ය රාජයන් වහන්සේගේ අනුරුවක් හා රණවිරු ස්මාරකයක් සහිත පිරිවෙන් ගොඩනැගිල්ල මුළු මඩකලපුව නගරයම දිස්වෙන අයුරින් ඉදිකිරිමට අපේක්ෂා කරමි.


 අන්‍ය ආගම් ඉදිරියේ පෞඩ ඉතිහාසයකට උරුම කම් කියමින් සිංහල බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බදු ශ්‍රි මංගලාරාම විහාරස්ථානයේ මඩ/ ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් අයතනය මගින් මහ සඝපරපුර හා දැයේ දරුවන් මතු දවසේදිත් පිරිවෙන් අධ්‍යාපනය ලබමින් ශ්‍රි සම්බුදු සසුන නැගෙනහිර මඩකලපුව තුල සුරක්ෂිත කරණු ඇත.. 

මෙම රණවිරු ස්මාරක සහිත සිවුමහල් පිරිවෙන්  මධ්‍යස්ථානය
ඉදි කර ගැනීම සඳහා ඔබත් දායක වී
 ශ්‍රී මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු.


විඩියොව නරබන්න




විඩියොව නරබන්න









ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කිරිම.






යමුනා කෝනාර මැතිනියගේ මග පෙන්විමකට අනුව ස්ටැට්න් අයිලන්ඩ බෞද්ධ විහාරස්ථානයේ හිං බුන්නේ කොණ්ඩඤ්ඤ නා හිමිපාණන් වහන්සේගේ ආරාධනයේන් ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරන ලදි.








විඩියෝව නාරඹන්න.






ඇමරිකා එක්සත් රාජධානියේ සිදුකෙරෙන පිංකම් මෙම පිංකම් සදහා පුර්ණ දායකත්වය ලාබාදුන් පිංවත් යමුනා කෝනාර මැතිනිය, ටොනි කෝනාර මැතිතුමන්, රවි කෝනාර මැතිතුමන් හා මිතුන් කෝනාර මැතිතුමන් ඇතුලු පවුලේ සියලුම ඥාතින් සියලුම දෙනා හට කරන කියන රැකිරක්ෂා කටයුතු දියුනුවට පත්වි මිතුන් කෝනාර මැතිතුමන් ඇතුලු දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවි සියලු දෙනාටම තෙරුවන්ගේ අශීර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගි චිරජිවන ප්‍රාර්ථණා කරමි. 






ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැට්න් අයිලන්ඩ විහාරස්ථානයේ හිං බුන්නේ කොණ්ඩඤ්ඤ නා හිමිපාණන් වහන්සේ හා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින හිමිපානන් වහන්සේලා.





ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජසි බෞද්ධ විහාරස්ථායේ 2018 07 05 වන දින පැවැත්වු පිංකම්.

විඩියෝව නරඹන්න


ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින යමුනා කෝනාර මැතිණිය,ටෝනි කෝනාර මැතිතුමන් හා රවි කෝනාර මැතිතුමන්,එම මැතිණිය හා මිතුන් කෝනාර මැතිතුමන් හා ස්ටැටන් අයිලන්ඩ් විහාරස්ථානයේ හින්බුන්යේ කෝන්ඩඤ්ඤ හිමිපාණන් වහන්සේ ඇතුලුව මාහට ආධාර උපකාර කල අනෙකුත් විහාරස්ථාන වල සියලු හිමිපාණන් වහන්සේලා හා ආධාර උපකාර කල සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ පින් හෙතු වේවා වාසනා වේවා..!
තෙරුවන් සරණයි..!
විඩියොව නරඹන්න..


පිංවත් යමුනා කෝනාර මැතිනිය විසින්  සිදු කරනු ලැබු පිංකම්

එක්වි උතුම් ජාතියත් සම්බුදු සසුනත් සුරක්ෂිත කරමු. තෙරුවන් සරණයි..! 2018 ...




සියලුම පිංවතුන් හට දැනගැනිම සදහා
තෙරුවන් සරණයි..!


විඩියොව නරඹන්න..



තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--