කෙවිලියාමඩුව අඩු ආදායම්ලාබි ‍‍ගොවි පවුල් 80 ක් සදහා අවශ්‍ය වියලි ආහර ද්‍රව්‍ය හා එම දරුවන් හට පාසල් උපකරණ බෙදාදිම...

කෙවිලියාමඩුව අඩු ආදායම්ලාබි ‍‍ගොවි පවුල් 80 ක් සදහා අවශ්‍ය වියලි ආහර ද්‍රව්‍ය හා එම දරුවන් හට පාසල් උපකරණ බෙදාදිම 2018 12 13 වන දින සිදුකෙරිණි...













විඩියොව නරඹන්න..













මේ සදහා දායකවු මාතර රාහුල විද්‍යාල‍‍යේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලය හා විදුහල් කර්ය්‍ය මණ්ඩලය සහ සිසුදරුවන් ඇතුළු ප්‍රීලන් ආයතනය කළමනාකාරතුමන් ඇතුළු පිරිස , මාතර කොටුවේ කඩේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, ගොඩගම මිතුරු සංසදයේ සාමාජික පිරිස , හම්බන්තොට ලේවායේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, හරිස්චන්ද්‍ර කර්මාන්තායතනයේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස,ප්‍රාග්දාන බැංකුවේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, රිච්ලන් තේ කර්මන්තායතනයේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස වලස්මුල්ල තලහගම්මඩුව ගම්වාසි පිරිස,වෙ‍‍ලේගොඩ ගම්වාසි පිරිස, ගෞරවණිය ස්තුතිපුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි..!
හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--