ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු.

 දැයෙ අභිමානය රැකදුන් විරුවා අභිමානවත්ව සිහි කරවමින් ඉදිවෙන මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් සිවුමහල් ගොඩනැගිල්ල ඉදිකර සම්මා සම්බුදු සසුනට පුජා කරමු.

  නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම පිරිවෙන් විහාරස්ථනය වන මඩකලපුව ශ්‍රි සුමනරතන පිරිවෙනේ පිරිවෙන් ගොඩනැගිල්ල වසර 04 ක සිට ඉදිකිරිම් කටයුතු මුල් අත්තිවාරමෙ සිට පලමු මාලයේ කණු දක්වා සිදුකර ඉදිකිරිම් නතරවි ඇත. 



එකඳු සිංහල බෞද්ධ දායකයකු නොමැති නැගෙනහිර පලාත තුල ශ්‍රි සම්බුදු සසුන සුරක්ෂිත කිරිමට උගත් බුද්ධිමත් සඝපරපුරක් අවැසිය එබැවින් මෙම පිරිවෙන් අයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙම පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකරගත යුතුව ඇත. 

මෙම ගොඩනැගිල්ලේ ඉහල මාලයේ චෛත්‍ය රාජයන් වහන්සේගේ අනුරුවක් හා රණවිරු ස්මාරකයක් සහිත පිරිවෙන් ගොඩනැගිල්ල මුළු මඩකලපුව නගරයම දිස්වෙන අයුරින් ඉදිකිරිමට අපේක්ෂා කරමි.


 අන්‍ය ආගම් ඉදිරියේ පෞඩ ඉතිහාසයකට උරුම කම් කියමින් සිංහල බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බදු ශ්‍රි මංගලාරාම විහාරස්ථානයේ මඩ/ ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් අයතනය මගින් මහ සඝපරපුර හා දැයේ දරුවන් මතු දවසේදිත් පිරිවෙන් අධ්‍යාපනය ලබමින් ශ්‍රි සම්බුදු සසුන නැගෙනහිර මඩකලපුව තුල සුරක්ෂිත කරණු ඇත.. 

මෙම රණවිරු ස්මාරක සහිත සිවුමහල් පිරිවෙන්  මධ්‍යස්ථානය
ඉදි කර ගැනීම සඳහා ඔබත් දායක වී
 ශ්‍රී මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු.


විඩියොව නරබන්න




විඩියොව නරබන්න



















පින්වත් මැතිතුමනි/තුමියනි මඩකලපුව ශ්‍රි සුමනරතන මූලික පිරිවනට විශාල අඩුපාඩුවක්ව ඇති මංගලාරාම විහාරස්ථානය ඉදිවන රණවිරු ස්මාරකය සහිත පිරිවෙන් ගොඩනැගිල්ලේ වැඩ කටයුතු මේ වන විට ලක්ෂ 35 ක මුදලකින් අත්තිවාරමේ සිට පළමු මහලේ කනු දක්වා  ඉදිකිරීම් කටයුතු  සිදු කර ඇත .



තවමත් බිම් මට්ටමේ ඉදි වෙමින්  පවතින මෙම සිව් මහල් පිරිවෙන් ගොඩනැගිල්ල ඉහළම මාලයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ අනුරුවක් ද, මුළු මහ ජාතිය වෙනුවෙන් අවසන් හුස්ම හෙළු ඒ අභීත රණවිරුවන්ගේ අභිමානය




මුළු මහත් ජාතියම ගෞරවයට ලක්විය හැකි අයුරින් ඉදිවන මෙම රණවිරු ස්මාරකය සහිත පිරිවෙන් මධ්‍යස්ථානය ඉදිකර ගැනීම අවශ්‍යතාවයක්ව ඇත . එනම් 2018. 01. 02 වන දින ආරම්භකළ මඩ/ශ්‍රි සුමනරතන මුලික පිරිවනට මේ වන විට ශිෂ්‍යයින් 30 ක් පමණ ඇතුළත් ව ඇති බැවින්. ඉදිරියේ දී විවිධ හේතූන් මත පීඩනයට ලක් ව අසරණ ව සිටින දරුවන් මෙම ආයතනයට සම්බන්ධ වීමට බලා සිටී .එනම් මෙම ආයතනය සාර්ථකව ගොඩ නාගා ගැනීමට මෙම ගොඩනැගිල්ල ඉදිකර ගත යුතු වන බව මා හට වැටහිනි.
පින්වත් මැතිතුමනි/ මැතිතුමියනි විදේශගතව සිටින ඔබලා සංවිධානාත්මකව හෝ පවුලක් වසයෙන් හෝ එක් පුද්ගලයෙක් වශයෙන් මේ සඳහා අවධානය යොමු කර . මේහි ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම  සඳහා අවශ්‍යය  ඇස්තමේන්තු ගත මුදල වන කෝටි 3 මුදල සොයා ගැනිම සදහා. එක් පවුලකින් රු. ලක්ෂ 2 බැගින් ලබාදීමට කටයුතු කළ හොත් .මෙම ස්මාරකය සහිත ගොඩනැගිල්ල  ඉදි කර ගැනීම සඳහා එකතු විය යුත්තේ 150 ක් වැනි පිරිසක් පමණි .එ මගින් මඩකලපුව ශ්‍රි මංගලාරාමය විහාරස්ථානය ඉදිවන රණවිරු ස්මාරකය සහිත පිරිවෙන් ගොඩනැගිල්ල ඉදි කර ගැනීමට අවශ්‍ය ඇස්තමේන්තු ගත මුදල සම්පූර්ණ වනු ඇත.
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එකදු සිංහල බෞද්ධ දායකයකු නොමැතිව හුදකලාව ඇති මෙම විහාරස්ථානයේ ආරම්භ කරන ලද මඩකලපුව සුමනරත්න මූලික පිරිවනේහි ඉගෙනුම ලබන අප රටේ සිංහල දුවා දරුවන් වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර ගැනීමට අවශ්‍ය  වැඩපිළිවෙල සදහා දායක වන  ලෙස ගෞරවාන්විත ඉල්ලීමක් ලෙස සිහිපත් කරමි.

තෙරුවන් සරණයි !
විඩියොව නරඹන්න...









රටත් ජාතියත් සම්මා සම්බුද්ධ ශාසනයත්
 ඵය අරක්ෂා කල දැයේ හෙළ විරුවාත් ප්‍රමුඛ තබා කරණු ලබන මේ මාහැගි පුණ්‍යයකර්මයන් හි ශාක්තිය 
පිංවත් ඔබතුමන්ලයි . හිතමිතුරන් දැනුවත් කර මේ සදහා හැකි පමනින් දායකවන්න.

විඩියොව නරබන්න








හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--