මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු.

 දැයෙ අභිමානය රැකදුන් විරුවා අභිමානවත්ව සිහි කරවමින් ඉදිවෙන මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් සිවුමහල් ගොඩනැගිල්ල ඉදිකර සම්මා සම්බුදු සසුනට පුජා කරමු.

  නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම පිරිවෙන් විහාරස්ථනය වන මඩකලපුව ශ්‍රි සුමනරතන පිරිවෙනේ පිරිවෙන් ගොඩනැගිල්ල වසර 04 ක සිට ඉදිකිරිම් කටයුතු මුල් අත්තිවාරමෙ සිට පලමු මාලයේ කණු දක්වා සිදුකර ඉදිකිරිම් නතරවි ඇත. 



එකඳු සිංහල බෞද්ධ දායකයකු නොමැති නැගෙනහිර පලාත තුල ශ්‍රි සම්බුදු සසුන සුරක්ෂිත කිරිමට උගත් බුද්ධිමත් සඝපරපුරක් අවැසිය එබැවින් මෙම පිරිවෙන් අයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙම පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකරගත යුතුව ඇත. 

මෙම ගොඩනැගිල්ලේ ඉහල මාලයේ චෛත්‍ය රාජයන් වහන්සේගේ අනුරුවක් හා රණවිරු ස්මාරකයක් සහිත පිරිවෙන් ගොඩනැගිල්ල මුළු මඩකලපුව නගරයම දිස්වෙන අයුරින් ඉදිකිරිමට අපේක්ෂා කරමි.


 අන්‍ය ආගම් ඉදිරියේ පෞඩ ඉතිහාසයකට උරුම කම් කියමින් සිංහල බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බදු ශ්‍රි මංගලාරාම විහාරස්ථානයේ මඩ/ ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් අයතනය මගින් මහ සඝපරපුර හා දැයේ දරුවන් මතු දවසේදිත් පිරිවෙන් අධ්‍යාපනය ලබමින් ශ්‍රි සම්බුදු සසුන නැගෙනහිර මඩකලපුව තුල සුරක්ෂිත කරණු ඇත.. 

මෙම රණවිරු ස්මාරක සහිත සිවුමහල් පිරිවෙන්  මධ්‍යස්ථානය
ඉදි කර ගැනීම සඳහා ඔබත් දායක වී
 ශ්‍රී මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු.


විඩියොව නරබන්න




විඩියොව නරබන්න









ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කිරිම.






යමුනා කෝනාර මැතිනියගේ මග පෙන්විමකට අනුව ස්ටැට්න් අයිලන්ඩ බෞද්ධ විහාරස්ථානයේ හිං බුන්නේ කොණ්ඩඤ්ඤ නා හිමිපාණන් වහන්සේගේ ආරාධනයේන් ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරන ලදි.








විඩියෝව නාරඹන්න.






ඇමරිකා එක්සත් රාජධානියේ සිදුකෙරෙන පිංකම් මෙම පිංකම් සදහා පුර්ණ දායකත්වය ලාබාදුන් පිංවත් යමුනා කෝනාර මැතිනිය, ටොනි කෝනාර මැතිතුමන්, රවි කෝනාර මැතිතුමන් හා මිතුන් කෝනාර මැතිතුමන් ඇතුලු පවුලේ සියලුම ඥාතින් සියලුම දෙනා හට කරන කියන රැකිරක්ෂා කටයුතු දියුනුවට පත්වි මිතුන් කෝනාර මැතිතුමන් ඇතුලු දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවි සියලු දෙනාටම තෙරුවන්ගේ අශීර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගි චිරජිවන ප්‍රාර්ථණා කරමි. 






ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැට්න් අයිලන්ඩ විහාරස්ථානයේ හිං බුන්නේ කොණ්ඩඤ්ඤ නා හිමිපාණන් වහන්සේ හා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින හිමිපානන් වහන්සේලා.





ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජසි බෞද්ධ විහාරස්ථායේ 2018 07 05 වන දින පැවැත්වු පිංකම්.

විඩියෝව නරඹන්න


ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින යමුනා කෝනාර මැතිණිය,ටෝනි කෝනාර මැතිතුමන් හා රවි කෝනාර මැතිතුමන්,එම මැතිණිය හා මිතුන් කෝනාර මැතිතුමන් හා ස්ටැටන් අයිලන්ඩ් විහාරස්ථානයේ හින්බුන්යේ කෝන්ඩඤ්ඤ හිමිපාණන් වහන්සේ ඇතුලුව මාහට ආධාර උපකාර කල අනෙකුත් විහාරස්ථාන වල සියලු හිමිපාණන් වහන්සේලා හා ආධාර උපකාර කල සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ පින් හෙතු වේවා වාසනා වේවා..!
තෙරුවන් සරණයි..!
විඩියොව නරඹන්න..


පිංවත් යමුනා කෝනාර මැතිනිය විසින්  සිදු කරනු ලැබු පිංකම්

එක්වි උතුම් ජාතියත් සම්බුදු සසුනත් සුරක්ෂිත කරමු. තෙරුවන් සරණයි..! 2018 ...




සියලුම පිංවතුන් හට දැනගැනිම සදහා
තෙරුවන් සරණයි..!


විඩියොව නරඹන්න..



අට මහා පුණ්‍යකර්මයක් සිදුකරලිමට පිංවත් ඔබ සැමට ආරාධනා..





මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබ සැමට ආරාධනා..




විඩියොව නරබන්න..



මෙවැනි පිංකම් සිදු කරලිමේ අනිසංශයන් නාගවිමාන කාථා වස්තුවේ
මේලෙස දෙශනා කොට ඇත
එකළ බුදු හිමියන්ට වස්ත්‍ර දෙකක් පුජා කොට බුද්ධාලම්බන
ප්‍රීතියට පත්ව මතු ආත්ම භාවයේ
 තවුතිසා දෙව් ලොව දිළිසෙන ශරීර ඇතිව.
 සියලු දිව්‍ය සම්පත් විදිමට හෙතුවිය.
එබැවින් මාහා සංඝරතනයට මේ වැනි පරිත්‍යගයක් සිදු කරලිම
මාහැගි අනිසංශ ගෙනදෙන පිංකමකි.


අධ්‍යාපනය ලැබුමට තබා වැඩවිසිමට ස්ථානයක් නොමැතිව දැඩි දුස්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන මඩ / ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා  මෙම වසරේ අම්පාර,මඩකලපුව දිස්ත්‍රික් භාෂා හා සාහිත්‍ය තාරගාවලියෙද මුලික පිරිවෙන් අතරින් පළමු ස්ථානය ලබාගත් අතර මහ පිරිවෙන් අතරින් තුන්වන ස්ථානය ලාබාගත් දක්ෂ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා ගිහි දරුවන් පිරිසක් මෙම පිරිවෙන් මධ්‍යාස්ථානයේ අධ්‍යාපනය ලබන්නේය.




මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබටත් දායක විය හැක.
හිතමිතුරන් දැනුවත් කර හැකි පමනින් දායකවි .
මේ උතුම් කුසලානිසංශ ලැබ. 
මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු.
කුටියක් සඳහා ඇස්තමේන්තුගත මුදල
රු. ලක්ෂ 02 ක්


විමසිම් ,- 
0771791883 / 065 2222 104
ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම, සම්පත් බැංකුව, මඩකලපුව ශාඛාව.















විඩියොව නරබන්න..




විඩියොව නරබන්න..



විඩියොව නරබන්න..


විඩියොව නරබන්න..


විඩියොව නරබන්න..




අට මහා පුණ්‍යකර්මයක් සිදුකරලිමට පිංවත් ඔබ සැමට ආරාධනා..
මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි ඉදිකිරිම සඳහා පිංවත් ඔබටත් දායක විය හැක. හිතමිතුරන් දැනුවත් කර හැකි පමනින් දායකවි .  උතුම් කුසලානිසංශ ලැබ. 
මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු. 
තෙරුවන් සරණයි..!




කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල.


කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල.

හරිත ගොවිපල කෙවිලියාමඩුව පංසල්ගල වැවේහි ප්‍රතිසංස්කරන කටයුතු නිමවෙමින් පවති දැනටමත් දායකවු සියළුම පින්වතුන් ගෞරවණිය ස්තුතිපුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර එම පින්වතුන් හට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබිමට මේ මා හැගි කුසලබල මහිමයන් හේතු වාසනා වේවා....



පින්වත්නි මෙම වැව ප්‍රතිසංස්කරන කටයුතුවල, කුලි පදනම මත වැඩ කටයුතුවල යෙදි සිටින මෙම ගොවින් සදහා ගෙවිමට ඇති මුදල ලක්ෂ 07 ක් එම මුදල ගෙවා ගැනිමට මා හාට නොහැකි වි ඇත්තේ ඉතා විශාල මුදලක් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරිම යොදවා ඇති බැවිනි.


පින්වතුන් පිරිසක් හො ආයතනයක් මෙම මුදල ලාබාදිමට කටයුතු කරණු ඇතයි ශාසනාලයෙන් යුතුව අපේකෂා කරමි ..
දුරකථන අංක 077 1791 883
ගිණුම් තොරතුරු
අම්පිටියේ සුමනරතන හිමි
075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.
තෙරුවන් සරණයි..!‍








විඩියොව නරබන්න..




         



                   














කෙවිලියාමඩු ජානතාවගෙ ගැටලුවට විසදුමක් තවම නැත



කෙවිලියාමඩු ජානතාවගෙ ගැටලුවට විසදුමක් තවම නැත








පහත විඩියොව නරඹන්න 











කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...




කෙවිලියාමඩුව ගම්මානයේ අඩු ආදායම් ලාබි ගොවි පවුල් තුලින් තොරාගත් දක්ෂ ගොවි පවුල් 15ක්. සදහා ඵක් ගොවි පවුලක් සදහා ඵක් අක්කරයක්,ඵක් බොග වර්ගයක් වාගා කිරිමේ අඩු ආදායම් ලාබි සිංහල ජනතාවගේ ජිවනොපාය නාගාසිටුවිමේ හාරිත ගම්මානය වැඩසටහන.




නැගෙනහිර පලාත තුල අන්ය ආගම් ඉදිරියේ ආසරනව සිටින සිංහල ජනතාවට ශාක්තියක් වි ඔවුන්ගේ ජිවනොපාය නාගාසිටුවමින් නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවගේ දු දරුවනට සුරක්ෂිත හෙට දවසක් තනාදෙමු.
මෙම හරිත ගොවිපල කටයුතු සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරන අතර
පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.
මෙම ගිණුමට මුදල් බැරකර මේ මහා ජාතික සත්කාරයට දායක විය හැක.. ගිණුම් විස්ථර
පුජ්‍ය අම්පිටියේ සුමණරතන හිමි
මහජන බැංකුව ශාඛාව මඩකලපුව
ගිණුම් අංක 075 2001 2004 5156
දුරකථන අංක 065 2222 104/ 077 1791 883
තෙරුවන් සරණයි..!






 
 
 





 


විඩියොව නරබන්න..


කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...




කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක්තියක් වේමු. මෙම මා හැගි ජාතික ශාසනික සේවාවන් සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු. තෙරුවන් සරණයි..!


තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--