කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...




කෙවිලියාමඩුව ගම්මානයේ අඩු ආදායම් ලාබි ගොවි පවුල් තුලින් තොරාගත් දක්ෂ ගොවි පවුල් 15ක්. සදහා ඵක් ගොවි පවුලක් සදහා ඵක් අක්කරයක්,ඵක් බොග වර්ගයක් වාගා කිරිමේ අඩු ආදායම් ලාබි සිංහල ජනතාවගේ ජිවනොපාය නාගාසිටුවිමේ හාරිත ගම්මානය වැඩසටහන.




නැගෙනහිර පලාත තුල අන්ය ආගම් ඉදිරියේ ආසරනව සිටින සිංහල ජනතාවට ශාක්තියක් වි ඔවුන්ගේ ජිවනොපාය නාගාසිටුවමින් නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවගේ දු දරුවනට සුරක්ෂිත හෙට දවසක් තනාදෙමු.
මෙම හරිත ගොවිපල කටයුතු සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරන අතර
පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.
මෙම ගිණුමට මුදල් බැරකර මේ මහා ජාතික සත්කාරයට දායක විය හැක.. ගිණුම් විස්ථර
පුජ්‍ය අම්පිටියේ සුමණරතන හිමි
මහජන බැංකුව ශාඛාව මඩකලපුව
ගිණුම් අංක 075 2001 2004 5156
දුරකථන අංක 065 2222 104/ 077 1791 883
තෙරුවන් සරණයි..!






 
 
 





 


විඩියොව නරබන්න..


හිතමිතුරන් දායක කරවන්න :

Post a Comment

පුජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව

රට,ජාතිය ආගම සුරක්ෂිත කිරිමේ පරම අභිලාසයෙන්
මේ මාහා වැඩ සටහන් සදහා ඔබ සියල්ලගේ
ආදාර උපකාර අවස්සම මොහොත එලබ ඇත.
මෙය සදහා හැකි පමනින් දායක විය හැක
විස්තර මෙහි පහත Comment හි සටහන් කරන්න.

පිංවතුන්ගේ පහසුව සදහා.

අම්පිටියේ සුමනරත්න හිමි.

දුරකතන අංක 077 179 188 3

මහජන බැංකුව මඩකලපුව
075 2001 2004 5156

ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම,
සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව,

තේරුවන් සරණයි...!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--