අට මහා පුණ්‍යකර්මයක් සිදුකරලිමට පිංවත් ඔබ සැමට ආරාධනා..
මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබ සැමට ආරාධනා..
විඩියොව නරබන්න..
මෙවැනි
පිංකම් සිදු කරලිමේ අනිසංශයන් නාගවිමාන කාථා වස්තුවේ
මේලෙස
දෙශනා කොට ඇත
එකළ
බුදු හිමියන්ට වස්ත්‍ර දෙකක් පුජා කොට බුද්ධාලම්බන
ප්‍රීතියට
පත්ව මතු ආත්ම භාවයේ
තවුතිසා දෙව් ලොව දිළිසෙන ශරීර ඇතිව.
සියලු දිව්‍ය සම්පත් විදිමට හෙතුවිය.
එබැවින්
මාහා සංඝරතනයට මේ වැනි පරිත්‍යගයක් සිදු කරලිම
මාහැගි
අනිසංශ ගෙනදෙන පිංකමකි.
අධ්‍යාපනය ලැබුමට තබා වැඩවිසිමට ස්ථානයක් නොමැතිව දැඩි දුස්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන මඩ / ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා මෙම වසරේ අම්පාර,මඩකලපුව දිස්ත්‍රික් භාෂා හා සාහිත්‍ය තාරගාවලියෙද මුලික පිරිවෙන් අතරින් පළමු ස්ථානය ලබාගත් අතර මහ පිරිවෙන් අතරින් තුන්වන ස්ථානය ලාබාගත් දක්ෂ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා ගිහි දරුවන් පිරිසක් මෙම පිරිවෙන් මධ්‍යාස්ථානයේ අධ්‍යාපනය ලබන්නේය.
මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබටත් දායක විය හැක.
හිතමිතුරන් දැනුවත් කර හැකි පමනින් දායකවි .
මේ උතුම් කුසලානිසංශ ලැබ.
මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු.
කුටියක් සඳහා ඇස්තමේන්තුගත මුදල
රු. ලක්ෂ 02 ක්
විමසිම් ,-
0771791883 / 065 2222 104
ගිණුම් අංකය:113961002363
ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනම, සම්පත් බැංකුව, මඩකලපුව ශාඛාව.
විමසිම් ,-
0771791883 / 065 2222 104
විඩියොව නරබන්න..
විඩියොව නරබන්න..
විඩියොව නරබන්න..
විඩියොව නරබන්න..
විඩියොව නරබන්න..
අට මහා පුණ්‍යකර්මයක් සිදුකරලිමට පිංවත් ඔබ සැමට ආරාධනා..
මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි ඉදිකිරිම සඳහා පිංවත් ඔබටත් දායක විය හැක. හිතමිතුරන් දැනුවත් කර හැකි පමනින් දායකවි . උතුම් කුසලානිසංශ ලැබ.
මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානය මතු පරපුරට සුරක්ෂිත කරමු.
තෙරුවන් සරණයි..!
කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල.
කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල.
හරිත ගොවිපල කෙවිලියාමඩුව පංසල්ගල වැවේහි ප්‍රතිසංස්කරන කටයුතු නිමවෙමින් පවති දැනටමත් දායකවු සියළුම පින්වතුන් ගෞරවණිය ස්තුතිපුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර එම පින්වතුන් හට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබිමට මේ මා හැගි කුසලබල මහිමයන් හේතු වාසනා වේවා....
පින්වත්නි මෙම වැව ප්‍රතිසංස්කරන කටයුතුවල, කුලි පදනම මත වැඩ කටයුතුවල යෙදි සිටින මෙම ගොවින් සදහා ගෙවිමට ඇති මුදල ලක්ෂ 07 ක් එම මුදල ගෙවා ගැනිමට මා හාට නොහැකි වි ඇත්තේ ඉතා විශාල මුදලක් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරිම යොදවා ඇති බැවිනි.
පින්වතුන් පිරිසක් හො ආයතනයක් මෙම මුදල ලාබාදිමට කටයුතු කරණු ඇතයි ශාසනාලයෙන් යුතුව අපේකෂා කරමි ..
දුරකථන අංක 077 1791 883
ගිණුම් තොරතුරු
අම්පිටියේ සුමනරතන හිමි
075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.
තෙරුවන් සරණයි..!
අම්පිටියේ සුමනරතන හිමි
075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.
තෙරුවන් සරණයි..!
විඩියොව නරබන්න..
කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...
කෙවිලියාමඩුව ගම්මානයේ අඩු ආදායම් ලාබි ගොවි පවුල් තුලින් තොරාගත් දක්ෂ ගොවි පවුල් 15ක්. සදහා ඵක් ගොවි පවුලක් සදහා ඵක් අක්කරයක්,ඵක් බොග වර්ගයක් වාගා කිරිමේ අඩු ආදායම් ලාබි සිංහල ජනතාවගේ ජිවනොපාය නාගාසිටුවිමේ හාරිත ගම්මානය වැඩසටහන.
නැගෙනහිර පලාත තුල අන්ය ආගම් ඉදිරියේ ආසරනව සිටින සිංහල ජනතාවට ශාක්තියක් වි ඔවුන්ගේ ජිවනොපාය නාගාසිටුවමින් නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවගේ දු දරුවනට සුරක්ෂිත හෙට දවසක් තනාදෙමු.
මෙම හරිත ගොවිපල කටයුතු සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරන අතර
පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.
මෙම ගිණුමට මුදල් බැරකර මේ මහා ජාතික සත්කාරයට දායක විය හැක.. ගිණුම් විස්ථර
පුජ්‍ය අම්පිටියේ සුමණරතන හිමි
මහජන බැංකුව ශාඛාව මඩකලපුව
ගිණුම් අංක 075 2001 2004 5156
දුරකථන අංක 065 2222 104/ 077 1791 883
තෙරුවන් සරණයි..!





විඩියොව නරබන්න..
කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...
කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක්තියක් වේමු. මෙම මා හැගි ජාතික ශාසනික සේවාවන් සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු. තෙරුවන් සරණයි..!
කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...
කෙවිලියාමඩුව ගම්මානයේ අඩු ආදායම් ලාබි ගොවි පවුල් තුලින් තොරාගත් දක්ෂ ගොවි පවුල් 15ක්. සදහා ඵක් ගොවි පවුලක් සදහා ඵක් අක්කරයක්,ඵක් බොග වර්ගයක් වාගා කිරිමේ අඩු ආදායම් ලාබි සිංහල ජනතාවගේ ජිවනොපාය නාගාසිටුවිමේ හාරිත ගම්මානය වැඩසටහන.
නැගෙනහිර පලාත තුල අන්ය ආගම් ඉදිරියේ ආසරනව සිටින
සිංහල ජනතාවට ශාක්තියක් වි ඔවුන්ගේ ජිවනොපාය නාගාසිටුවමින් නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවගේ දු දරුවනට සුරක්ෂිත හෙට දවසක් තනාදෙමු.
මෙම හරිත ගොවිපල කටයුතු සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු.
පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි
මෙම ගිණුමට මුදල් බැරකර මේ මහා ජාතික සත්කාරයට දායක විය හැක.. ගිණුම් විස්ථර
පුජ්‍ය අම්පිටියේ සුමණරතන හිමි
මහජන බැංකුව ශාඛාව මඩකලපුව
ගිණුම් අංක 075 2001 2004 5156
දුරකථන අංක 065 2222 104/ 077 1791 883
තෙරුවන් සරණයි..!
සිංහල දු පුතුනේ..... 2017 10 27
කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක්තියක් වේමු.
මෙම මා හැගි ජාතික ශාසනික සේවාවන් සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු.
තෙරුවන් සරණයි..!
-
-










