මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

රම්මුල්ල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානය.








රම්මුල්ල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ

ඉදිකරිම් සදහා ද්‍රව්‍ය මෙය හා මුදලින් දායකවු

පිංවතුන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!









මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක .

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට


ගිණුම් විස්ථර - සම්පත් බැංකුව දිගන ශාඛාව
 රම්මුල්ල ශ්‍රි සුධර්ශනාරාමස්ත සමාධි දායක සභාව - විහාර සංවර්ධන අරමුදල
 ගිණුම් අංක
 108561002190

තෙරුවන් සරණයි..!

පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි,
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව.



දිවුලපාතාන නිවාස ඉදිකිරිම් වලට මුල්ගල් තැබිමේ පිංකම.


හෙළබිම සන්විධානය, JF & I අයතනය සහා අදිශ සල්පිටිකොරාළ මැතිතුමන් එම මැතිනිය හා ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මෙරට මෙන්ම විදේශ රටවල සිටින ප්‍රධාන බරපැන දැරු සැමට හා මෙ දක්වා නන්අයුරින් උපකාරකළ පිංවතුන් සියළුම දෙනා ඉතා ගෞරවනිය පුඥාණුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!









හෙළබිම සන්විධානය, JF & I අයතනය සහා අදිශ සල්පිටිකොරාළ මැතිතුමන් එම මැතිනිය හා ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මෙරට මෙන්ම විදේශ රටවල සිටින ප්‍රධාන බරපැන දැරු සැමට හා මෙ දක්වා නන්අයුරින් උපකාරකළ පිංවතුන් සියළුම දෙනා ඉතා ගෞරවනිය පුඥාණුමොදනාවෙන් යුතුව සිහිපත්  කරන අතර ත්‍රිව්ධ රත්නයේ අශිර්වාදයෙන් නිදුක් නිරෝගි චිරජිවන්ය ප්‍රර්ථනා කරමි.






මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක 

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
මහජන බැංකුව ශාඛාව

මඩකලපුව

075 2001 2004 5156



දිවුල්පතාන විහාරස්ථානයේ පානිය ජල ළිද හා සනිපාරක්ෂක වැසිකිලි පද්ධතිය ඉදිකිරිම් අරම්භවිය...



මෙම පිංකම සිදුකිරිම සදහා දායකවු එංගලන්තෙ පදාංචිව සිටින පිංවත් නන්ද ද සිල්වා මැත්තුමන් ,එම මැතිනිය ඇතුළු දු දරුවන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර ත්‍රිව්ධ රත්නයේ අශිර්වාදයෙන් නිදුක් නිරෝගි චිරජිවන්ය ප්‍රර්ථනා කරමි.
තෙරුවන් සරණයි..!






පහත විඩියෝව නාරබන්න ..






මෙම පිංකම සිදුකිරිම සදහා දායකවු එංගලන්තෙ පදාංචිව සිටින පිංවත් නන්ද ද සිල්වා මැත්තුමන් ,එම මැතිනිය ඇතුළු දු දරුවන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර ත්‍රිව්ධ රත්නයේ අශිර්වාදයෙන් නිදුක් නිරෝගි චිරජිවන්ය ප්‍රර්ථනා කරමි.




මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක 

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
මහජන බැංකුව ශාඛාව

මඩකලපුව

075 2001 2004 5156

දිවුලපොතාන ග්‍රාමය ..



  • තිස් වසරක සාපලත් යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාව නැවතත් තම ගම් බිම් වල පදිංචි වීමට ඉතා උනන්දුවක් දැක්උවද ඒ වෙනුවෙන් රටේ වගකිවයුතු කිසිදු පාර්ශයවක් ඒ කෙරෙහි අවධානයක් යොමු කරන බවක් තවමත් පෙනෙන්නට නැත. සිංහල බෞද්ධ පින්වතුන් කෙරෙහි විශ්වාසය තැබූ මාවිසින් එම ජනතාව හට ශක්තියක් වන්නට උත්සහ කළ අවස්ථාවේ ලොවපුරා විසිරී සිටින බොහෝ පිංවතුන්ගේ උපකාර ඒ වෙනුවෙන් හිමි විය.


  • එසේ දායක වූවන්ගේ ශක්තියෙන් මේ වන විට මඩකලපුව තුල කෙවිළියාමඩුව, පුළුකුණාව, සින්නවත්ත, සිප්පිමඩුව, කොස්ගොල්ල, දිවුලපතාන යන ගම්මාන ගොඩනගමින් එම ජනතාව වෙනුවෙන් නිවාස, වැසිකිළි, ළිං ආදි පහසුකම්ද සපයා දීමට හැකිවී ඇත. 













හේන් ගොවිතැන ජිවන උපාය කරගත්  අසරණ සිංහල ජානතාවට ශාක්තියක් වන්න

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න එක්වන්න.

 එවිට රටත් ජාතියත් දෙකම සුරක්ෂිත වනු ඇත. 

කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.

එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.














පහත විඩියෝව නාරබන්න ..






මෙම නිවාස  10 ක් තානාදිමට එංගලන්තෙ
 පදිංචි නන්ද ද සිලිවා මැතිතුමා හා එම මැතිනිය මුල්‍ය දායක දැකිවිය. 
මෙ මහා පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායකවු
 නන්ද ද සිල්වා මැතිතුමන්ටත්  එම මැතිනියන්ටත් 
නිදුක් නිරොගි දිවියක් මෙන්ම
 සසර කෙළවර නිවන් පිණිසම මේ පිංහේතු වේවා ...
වාසනා වේවා ප්‍රර්ථනා කරමු.


මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක 

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
මහජන බැංකුව ශාඛාව

මඩකලපුව

075 2001 2004 5156





 ශාසන හිතකාමි,

 පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
 ශ්‍රී මංගලාරාම විහාරස්ථානය,
                               මඩකලපුව

රම්මුල්ල ශ්‍රි සුධර්ශනාරාම විහාරස්ථානය

මෙම ප්‍රෞඩ උරුමය මතුපරපුරට සුරක්ෂිත කිරිමට
පිංවත් ඔබත් හැකි පමනින් දායකවනු ඇතයි ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.

දුරකතන අංකය 077 1791 883 / 065 2222 104
බැංකු විස්ථරය--
ගිණුමේ නම=
 රම්මුල්ල ශ්‍රි සුධර්සනාරාම සාමාධි දායක සභාව 
විහාර සංවර්ධන අරමුදල 
ගිණුම් අංකය = 108561002190
බැංකු ශාඛාව = සම්පත් බැංකුව දිගන






 පහත විඩියොව නාරබන්න 















මෙ සදහා දැනටමත් දායවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ත්‍රිවිද රත්නයෙ අශීර්වාදයෙන් ලැබේවායි ප්‍රර්ථනා කරමු.
තෙරුවන් සරණයි..!

මෙය වගකිමෙන් අවධාරණය කර සිටිනවා.




මෙක සිංහලයගෙ රට මෙක බෙදන්න දෙන්න බැ.









2016 04 08 දින දිවුලපතාන නව නිවාස ඉදිකිරිම් අරම්බකරමින් මුල්ගල් තැබිනි








2016 04 08 දින සුබ මොහොතින් දිවුලපතාන අහිංසක මිනිසුන්හට හිසටවහලක් තැනිමට නිවාස ඉදිකිරිම් අරම්බකරමින් මුල්ගල් තැබිනි.
මෙ සදහා පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලය‍ෙන් අපේක්ෂා කරමි
තෙරැවන් සරණයි..!

දුරකථන අංක
077 179 1883
ගිණුම් විස්තර
අම්පිටියේ සුමනරතන නාහිමි
075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.








මඩකලපුව කෙවිළියාමඩුව ගමට අළුත් අවුරුදු කලින්ම ඇවිත්.


කෙවිලියාමඩුව ජානතාව වෙනුවෙන් ඉදිකල නිවාස ඔවුනට පවරාදිම .





පහත විඩියෝව නරබන්න. 






මෙම නිවාස ලබා ගත් අදහිංසකයින් ජිව්තය තිබෙන තුරා දායකවු සැමට පුඥණුමොදනා කරණු නිසැකය


මෙම නිවාස තනා දීම සදහා දායකවන පිංවතුන්

 අංක 48/01, හංසගිරි පාර, ගම්පහ 

ලිපිනයේ අදීශ සල්පිටිකෝරාල මැතිතුමන් සහ එන්ගලන්තයේ පදිංචිව 

සිටින ලශාන් එගලහේමා මැතිතුමන් එම මැතිණිය නදීශෘ එගලහේවා 

යන පිංවතුන් හා මෙහි නමින් සදහන් නොකළ සියලු පිංවතුන් 

 හට නිදුක් නිරොගි සුවය සැනසිම තෙරැවන්ගේ

 අශීර්වාදයෙන්  ලැබේවා.

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න එක්වන්න.


 එවිට රටත් ජාතියත් දෙකම සුරක්ෂිත වනු ඇත. 


කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.

එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.

077 179 1883 දුරකතනයට අමතන්න.



මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට









මහජන බැංකුව මඩකලපුව


075 2001 2004 5156



ශාසන හිතකාමි,

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි,
ශ්‍රී මංගලාරාම විහාරස්ථානය,
                          මඩකලපුව




තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--