මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

සියළුම දෙනා එක්ව මෙම අන්තවාදින් සියල්ලම මෙරටින් තුරාන් කළයුතුය.



සියළුම දෙනා එක්ව මෙම අන්තවාදින් සියල්ලම මෙරටින් තුරාන් කළයුතුය.












විඩියොව නාරඹන්න.




මඩකළපුව නගරයම දුකට පත් කරමින් අන්තවාදින් විසින් සිදු කළ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් 2019. 04. 21. වන පස්කු ඉරු දින දෙව මෙහෙය සදහා මඩකලපුව මැද පාරේ සියොන් ‍දෙවස්ථානයට පැමිණි කිතිණු බැතිමතුන් හා ඔවුන්ගේ දු දරුවන් 26 දෙනෙක් ජිවිතයෙන් අහිමි කරන්නට විය තවද 69 දෙනෙකු තුවාල ලබන්න්නට විය. 

විඩියොව නාරඹන්න
















එම අන්තවාදි පුහාරයන් හේතුවෙන් තුවාල ලැබු සැමට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරණ අතර ඇන් සියළු දෙනා හට යලිත් මෙවන් අකාල් වියොවක් සිදු නොවි උතුම් නිවන් සුවය ලගා කර ගැනිමට හැකි වේවායි ප්‍රර්ථනා කරමු.





2019 04 06 වන දින සිදු කළ පිංකම්



2019 04 05 වන දින සිදු කළ අටවිසි බෝධි වන්දනාමය පිංකම හා පසු දින මහා සංඝරතන උදේසා දානමය පිංකම සිදු කෙරිනි.‍‍






විඩිෙයාව නරඹන්න.







මෙම පිංකම් සිදුකළ කොස්වත්තේ ධම්ම විමුක්ති නාහිමිපානන් වහන්සේ ප්‍රමුඛ ඓතිාසික අරන්කැලේ ශ්‍රී මාලියදේව ආරන්න්‍ය සේනසනයේ නායකහිමිපානන්වහසේ ඇතුලු මහා සංඝරතනය හා දායක පිරිස,ශ්‍රී සුගත සෙනසුනේ නායකමාහිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරනය හා දායක පිරිස ඉතා ගෞරවනිය ස්තුති පුර්වක ප්‍රණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!


කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය විහාරස්ථානය සම්බුදු සසුනට පුජා කළ වගයි 2019 03 17



කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය  විහාරස්ථානය2019 03 17 වන දින සම්බුදු සසුනට පුජා කළ වගයි ..

නැගෙනහිර පලාතේ විනාශයට යමින් තිබු විහාරස්ථානයක් වන කෙවිලියාමඩුව ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය සංවර්ධනය කිරිම සදහා දායකවු සියලුම පිංවතුවන් ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.





















විඩියෝව නරඹන්න..




මෙ මෙම විහාරස්ථානය සංවර්ධනය කිරිම සදහා දායකවු 

නැගෙනහිර පලාත් ඉඩම් කොමසාරිස්තුමා ඩි.ඩි. අනුර ධර්මදාස මැතිතුමන්,

නැගෙනහිර පලාත් අඥාපතිතුමා කේ.පී.ඒ. ජයසේකර මැතිතුමන්,
යුද හමුදා 231 බලසේනාධිපතිතුමා ජී.එම්.එන්. පෙරේරා මැතිතුමන්,
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උසයකුමාර් මැතිතුමන්,
අණදෙන නිලධාරි සි.අ.බා. මහඔය එච් කේ එස්. ප්‍රියන්ත මැතිතුමන්,
අණදෙන නිලධාරි සි.අ.බා උහන ටි.එම්.ජි.ඩී. තෙන්නකොන් මැතිතුමන්,
එක්සත් රාජධානියේ පදිංචිආනන්ද වික්‍රමරත්න බණ්ඩාරනායක මැතිතුමන් එම මැතිනිය හේමමාලි බණ්ඩාරනායක මැතිතුමිය,
හෝමාගම පදිංචි හැරල් ප්‍රේමසිරි මැතිතුමන්,
ඇතුල් කෝට්ටේ පදිංචි මලින්ද විශ්වජිත් බණ්ඩාර මැතිතුමන්,
මාකොළ පදිංචි වින්සන් දිනපුර්න මැතිතුමන්,
චමින්ද සමන් රත්නායක මැතිතුමන්,
බක්කි ඇල්ල ප්‍රදේශයේ පදිංචි ඒ. ලහිරු සදරුවන් මහත්මා,
මහනුවර පදිංචි අනුර මහතා ප්‍රමුඛ එම් .ඒ. එස් , ලීනියා ක්ලෝදින් ආයතනයේ සියලු පිරිස,
සිංහ සාමාජයේ 206 2ඒ මහරගම පදිංචි ගැමුණු මැතිතුමන් ඇතුලු පිරිස,
අතුරුගිරියේ පදිංචි සමන් මැතිතුමන්,
කෙවිලියාමඩුව පදිංචි ව්‍යාපාරික සරත් මහතා,
අම්පාර වෙද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෙද්‍ය නෙරංජන් මැතිතුමන් ඇතුලු වෙද්‍ය වරු පිරිස,
අන්ත්‍රර්ජාලය හාරහා දැනුවත් වි දායකවු මාගේ දෙස් විදෙස් දායක පිංවතුන් හා ශ්‍රම දායකත්වය ලබාදුන් යුධ හමුදාව,
සිවිල් ආරාක්ෂක බාලකාය, කෙවිලියාමඩුව ග්‍රාමයේ ජනතාව හා මෙහි නමින් සදහන් නොවු සියලුම දායක පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමටත් රැකි රක්ෂා ආදිය හා දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ධකවි නිදුක් නිරෝගි සුවය සතුට සැනසිම ලගාකර ගැනිමට මේ මා හැගි කුසලයන් හේතු වාසනා වේවා..

තෙරුවන් සරණයි...!

බැතිබර ඇරයුමයි...



බැතිබර ඇරයුමයි...
මඩකලපුව කෙවිලියාමඩුව “පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේ“ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පාදාභිවන්දනය උදෙසා නිරාවරණය කිරීම, ධම්මකාමී සුපින්වතුන් හට ධර්ම රසය විදිනු පිණිස ඉදිකරන ලද ධර්ම ශාලා මන්දිරයයේ දොරටු විවර කිරීම සහ ගොවි රජදරුවන්ගේ කෙත්වතු සරු සාර කිරීම සදහා ඉදි කළ වැවේහි නිල් දියවර මුදාහැරීමේ මංගල්‍යය...
2019 මැදින් මස 17 වන රිවි දිනට යොදාගෙන ඇති බව ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි...
එදින වැඩසටහන් විස්තරය
ප.ව. 02:30 ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම
ප.ව. 03:00 ට වැවෙහි මංගල දියවර මුදාහැරිම
ප.ව. 03:30 ට ධර්ම ශාලා මන්දිරය විවෘත කිරීම
ප.ව. 03:45 ට උත්සව සභාව ආරාම්භය
ප.ව. 06:30 ට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේට මංගල ගිලන්පස පුජාව
පැවැත්විම
ප. ව. 07;00 ට අභිනව ධර්ම ශාලා මංදිරයේ පැවැත්වෙන (ධර්ම දෙශනය
න
රත්‍රී 09 :30 ට සර්ව රත්‍රීක පරීත්‍රාණ ධර්ම දේශනය හා පසුදා උදැසන සියක් නමක් උදෙසා පවත්වනු ලබන සංඝගත දක්ෂිණාව.





විඩියොව නාරඹන්න



මෙම උත්තරිතර පිංකම සදහා සහාභාගී වන මෙන් ඔබ වහන්සේට/ඔබතුමන්ට/ඔබ තුමියට ශාසනාලයෙන් යුතුව ආරාධනා කරමි..
තෙරුවන් සරණයි ..!
විමසිම් 077 1791 883 / 065 2222 104

2019 03 08 කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදාදිම


මිය පරලොව යන්නට යෙදුන සැමියා බි.ඩි. ගාමිණි ලාල් මහතාට හා පුතා සරත් බටවල මහතාට හා දෙමාපියන්ට පිං අනුමොදන් කරමින් නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය විසින් කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදා දිම 2019 03 08 වන දින සිදුකෙරිණි



විඩියොව නාරඹන්න






එම පිංකම සිදු කිරිමට මගපෙන්වු කපිල රුවන් කුමාර මහතා හා ආශාන් ලලින්ද මහතා සහ එම පිංකම සිදු කළ නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය ඇතුලු පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

2019 02 24 විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලිතහඩු බෙදාදිම.

මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිමේ පිංකම.




මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිම  සිදු කළ එරන්ද ලක්මාල් මහතා ප්‍රමුඛ බෞද්ධ සන්නිවෙදනය සදහා වු ජාත්‍යන්තර පදනමේ සියලුම සාමාජික පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි..












විඩියොව නරඹන්න


2019 02 09 කෙවිලියාමඩුව ගොවිපවුලු වල දු දරුවන් සදහා පවහන් බෙදාදිම.


මාතර රාහුල විද්‍යාලයේ සෙනෙහසක අරුනැල්ල ව්‍යාපෘතිය යටතේ ඩි එස් අයි ආයතනය මගින් ලබදුන් පවහන් කෙවිලියාමඩුව ගොවි පවුල් වල දු දරුවන් හට බෙදාදීමේ පිංකම.





‍මෙම පිංකම සිදුකළ මාතර රාහුල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ප්‍රමුක විද්‍යාලිය ගුරුමණ්ඩලය, කර්යමණ්ඩලය,සිසු දරුවන් සහ ඩි එස් අයි ආයතනයේ කලමනාකාරතුමන්ලා හා කාර්යමණ්ඩලය ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

විඩියොව නාරඹන්න..








ගෞතම බුද්ධ ශාසනයේත්, රටේත් ‍වැදගත්කම හදුනාගෙන පින්සිතින් කරණු ලබන යහපත්, ක්‍රියාවන් හේතුවෙන් ඔබතුමන් ඇතුලු ගුරු මණ්ඩලයේ, කර්යමණ්ඩලයේ, විද්‍යාලිය සිසු දරුවන් හා ඩි. එස්. අයි. ආයතනයේ සියලුම දෙනා හට  නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරණ අතර ජීවිතයේ අපේක්ෂාකරණ සෞභාග්‍යය, සතුට හා සැනසීම තුණුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ලැබේවායි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමින් ඉදිරියෙදිත් මෙවන් පිංකම් සිදුකරමින් නැගෙනහිර පලාත තුල සිංහල ජනතාව හා සම්බුදු සසුන සුරක්ෂිත කිරිම උදේසා  කටයුතු කරමින් මේ සම්බුදු ශාසනය තුලදිම අමා මහ නිවන් අවබෝධය පිණිස කුසල් බෝහො රැස්කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රර්ථණා කරමි.


තෙරුවන් සරණයි..!

2019 02 02 වන දින ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිදු කළ පිංකම..





මෙම පිංකම සිදුකළ කලවාන පනාපොල ශ්‍රී විජය බෝධිරාජාරාම විහාරාධිපති ගගලගමුවේ ඤානරතන හිමිපාණන් ප්‍රමුඛ කලවාන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සංගමයේ සියලුම විහාරධිපති ස්වාමින් වහන්සේලා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.




විඩියෝව නාරඹන්න






මෙම පිංකම සිදුකළ කලවාන පනාපොල ශ්‍රී විජය බෝධිරාජාරාම විහාරාධිපති ගගලගමුවේ ඤානරතන හිමිපාණන් ප්‍රමුඛ කලවාන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සංගමයේ සියලුම විහාරධිපති ස්වාමින් වහන්සේලා හට නිදුක් නිරොගි චිරජිවනය ප්‍රර්ථණා කරන අතර ඉදිරියෙදිත් මෙවන් ජාතික ශාසනික සේවාවන් සිදු කරමින් සමුබුදු සසුන සුරක්ෂිත කිරීමට ශක්තිය  ධෛර්යය ලැබේවායි ප්‍රර්ථණා කරමි..

තෙරුවන් සරණයි..!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--