මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කෙවිලියාමඩුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කරමින් පවති.

දශක කුනකට අධික යුධමය සමය අවසානයත් සමග නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, 


කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේවන විට පවත්වාගෙන යන නමුත් භික්ෂූන් වහන්සේ නමකට වැඩහිදීමට අවශ‍ය අවම පහසුකම් වත් නොමැති බැවින් මා මේවනවිට අවාස කුටියක් සහ වැසිකිලි පද්ධතියක් සෑදීම සදහා මුල්ගල් තබා වැඩ ආරම්භ විය.




මඩකලපුව කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ තැම්පත් කිරිම පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපානන් වහන්සේගේ හා සින්නවත්ත පන්ථාරාම විහාරාධිපති ස්වාමින් වහන්සගේ හා ශ්‍රී සුමනරතන මුලික පිරිවෙන් පරිවෙනාධිපති ස්වාමින් වහන්සේ ඇතුලු එම පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනය මධ්‍යයේ සිදුකෙරෙනි .

‍මෙම මාහැගි පිංකම සිදුකල වින්සන් දිනපුර්ණ මැතුමන් හා කුසුමා රණසිංහ මැතිනිය සහ කේ ඩි චාමනි මැතිනිය ඇතුලු සියලුම දායක පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසල බාලමහිමයන් හේතු වාසනා වේවා...








‍
විඩියොව නාරඹන්න














විඩියොව නරඹන්න





















විඩිෙයා්ව නාරඹන්න...












විඩිෙයා්ව නාරඹන්න...






විඩිෙයා්ව නාරඹන්න...









 













සම්බුද්ධ ශාසන නැගෙනහිර පලාත තුල සුරක්ෂිත කිරිමට පිංවත් ඔබත් දායකවන්න මෙවැනි ජාතික, ශාසනික කර්ථව්‍යයන්හි ශක්තිය. ඔබවැනි පිංවතුන්ගේ ආධාර උපකාරයන්මයි හිත මිතුරන් දැනුවත් කර හැකි අයුරින් දායකවන්න..


තෙරුවන් සරණයි..!

විමසීම්.0771791883 / 0652222104


ගිණුම් අංක 075 2001 2004 5156
පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි


මහජන බැංකුව මඩකලපුව.


























2019 01 13 වන දින බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු අාරම්භ කරනු ලැබ...





කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු 2019 01 13 වන දින සුභ මොහොතින් මුල් ගල් තබා අාරම්භ කරනු ලැබිනි..


අන්‍ය ජාතින් කිසි ලෙසකින් මෙම ස්ථානයේ විහාරස්තානයක් ඉදිකිරිමට නොදි විවිධ ගැටලු ඇතිකරමින් නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේ වන විට පවත්වාගෙන යන කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු ...



















කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයට පිවිසුම් දොරටුව අභියස ඉදිකරණ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම සදහා රු ලක්ෂ 5.5 ක මුදලක් වැයවන අතර පද්මාසනය ඉදිකිරිම සදහා රු ලක්ෂ 2.5 ක මුදලක් වැයවේ.. 2019 03 18 වන දින ඉදිකර නිමකිරිමට කටයුතු සිදුකරමින් පවතින අතර මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරගැනිම සදහා පින්වත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.

තෙරුවන් සරණයි ..!

විමසිම් 077 1791 883 / 065 22222 104
ගිණුම් අංකය: 075 2001 2004 5156
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
මහජන බැංකුව, මඩකලපුව ශාඛාව.


පානදුර පදිංචි සිහත් ද සිල්වා පුතනුවන්ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් සිදුකළ පින්කම

පානදුර පදිංචි ඉංදික ද සිල්වා මැතිතුමන් ඇතුලු පවුලේ පිරිස විසින් සිහත් ද සිල්වා පුතනුවන්ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හා සිසු දරුවන් හට ස️හ කෙවිලියාමඩුව ගොවි පවුල් වල දු දරුවන් හට අධ්‍යාපනය සදහා අවශ්‍ය උපකරන බෙදාදිම 2019 01 03 වන දින සිදුකෙරෙණි ...





විඩියෝව නාරඹන්න..










තෙරුවන් සරණයි..!

2019 01 12 මැලිබන් කිරි අභයදානමය පිංකම...

2019 01 12 මැලිබන් කිරි අභයදානමය පිංකම...



පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපානන් වහන්සේගේ මගපෙන්විමකට අනුව ශ්‍රී පන්තාරාම විහාරාධිපති කුසලානන්ද ස්වාමින් වහන්සගේ අනුශාසනයෙන් . මැලිබන් ආයතනය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන.
“ මැලිබන් කිරි අභයදානමය පිංකම“ 2019 01 12 වන දින පැවැත්විනි ..
‍




විඩියෝව නාරඹන්න..




මැලිබන් ආයතනාය් සමුහ මානවසම්පත් හා  පාරිපාලන කළමනාකාර
රෝහන විජේසිංහ මැතිතුමන් හා සහකාර කළමනාකාර සුනිල් විමලසිරි මැතිතුමන් ඇතුළු මැලිබන් ආයතනයේ සියළුම කාර්යමණ්ඩලය ගෞරවණිය පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර එම පින්වතුන් ගේ කරන රැකියා කටයුතු සාර්ථකව නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසල බල මහිමයන් හේතු වාසනා වේවා..


තෙරුවන් සරණයි..!

කෙවිලියාමඩුව ‍‍ගොවිජනතාව හට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා දු දරුවන් හට අධ්‍යාපන සදහා අවශ්‍ය උපකරණ බෙදා දිම.


කෙවිලියාමඩුව ‍‍ගොවිජනතාව හට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා දු දරුවන් හට අධ්‍යාපන සදහා අවශ්‍ය උපකරණ බෙදා දිම සිදුකෙරිණි.


‍මේ සදහා නාපාන පදිංචි මහේෂි ජයසිංහ මිය හා යුජි ජයසිංහ මිය, පාබාශිලි මිය මිය, නාපාන පුරාණ රජමහවිහාරධිපති මුතුගල ධම්මකින්ද හිමි, ඇතුළු එම විහාරස්ථානයේ ශිලභාවනා සමිතියේ චන්ද්‍රෙස්කර මිය සහ සාමාජික පිරිස, හා දායකවු සියළුම පින්වතුන් ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!








විඩියොව නරඹන්න...



මේ සදහා නාපාන පදිංචි මහේෂි ජයසිංහ මිය හා යුජි ජයසිංහ මිය, පාබාශිලි මිය මිය, නාපාන පුරාණ රජමහවිහාරධිපති මුතුගල ධම්මකින්ද හිමි, ඇතුළු එම විහාරස්ථානයේ ශිලභාවනා සමිතියේ චන්ද්‍රෙස්කර මිය සහ සාමාජික පිරිස, හා දායකවු සියළුම පින්වතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසලානිසංසයන් හේතු වාසනා වේවා..

තෙරුවන් සරණයි...!

කෙවිලියාමඩුව අඩු ආදායම්ලාබි ‍‍ගොවි පවුල් 80 ක් සදහා අවශ්‍ය වියලි ආහර ද්‍රව්‍ය හා එම දරුවන් හට පාසල් උපකරණ බෙදාදිම...

කෙවිලියාමඩුව අඩු ආදායම්ලාබි ‍‍ගොවි පවුල් 80 ක් සදහා අවශ්‍ය වියලි ආහර ද්‍රව්‍ය හා එම දරුවන් හට පාසල් උපකරණ බෙදාදිම 2018 12 13 වන දින සිදුකෙරිණි...













විඩියොව නරඹන්න..













මේ සදහා දායකවු මාතර රාහුල විද්‍යාල‍‍යේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලය හා විදුහල් කර්ය්‍ය මණ්ඩලය සහ සිසුදරුවන් ඇතුළු ප්‍රීලන් ආයතනය කළමනාකාරතුමන් ඇතුළු පිරිස , මාතර කොටුවේ කඩේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, ගොඩගම මිතුරු සංසදයේ සාමාජික පිරිස , හම්බන්තොට ලේවායේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, හරිස්චන්ද්‍ර කර්මාන්තායතනයේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස,ප්‍රාග්දාන බැංකුවේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස, රිච්ලන් තේ කර්මන්තායතනයේ කළමනාකාරතුමන් ඇතුළු පිරිස වලස්මුල්ල තලහගම්මඩුව ගම්වාසි පිරිස,වෙ‍‍ලේගොඩ ගම්වාසි පිරිස, ගෞරවණිය ස්තුතිපුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි..!

කඨීන චිවර පුජා පින්කම 2018


2018 10 27/28 වන දින.

කඨීන චිවර පුජා පින්කම 2018



විඩියොව නරඹන්න




ධර්මය කෙරෙහි උසස් සිතුවිළි ඇති නිසා එකදු ස්ථීර සිංහල බෞද්ධයෙකු නොමැති මෙම මඩකලපුව ප්‍රදේශයේ සෑම අතකින්ම අංගසම්පූර්ණ වන  පරිදි ජාතික, ආගමික, සංස්කෘතිකත්වයෙන් හෙබි පිංකමක් සිදු කිරීමට ලැබුණු උතුම් අවස්ථාවෙන් සතුටු වන්නට ඇතැයි මා විශ්වාස කරමි. ඉදිරියේදීත් මෙවන් උතුම් පිංකම් සිදුකරගෙන සසර කෙළවර නිවන් අවබෝධ කර ගැනීමට අප ප්‍රාර්ථනා කරමු.


මහත්ඵල අනිසන්ස ගෙන දෙන පින්කම සිදු කළ 
ලන්ඩන් හි පදිංචි හේමමාලි බන්ඩාරනායක මැතිනිය හා බන්ඩාරනායක මැතිතුමන්, අසාන්තා මැණිකේ මැතිනිය ඇතුළු දායක පිරිස, 
සහ මඩකලපුව නගරයේ ව්‍යාපාරික මිල්ටන් හේමන්ත උපාසක මහතා ඇතුළු දායක පිරිස හා 
ලිලා රුවන් ඇල්ල මහත්මිය ප්‍රමුඛ බදුල්ල දායක පිරිස, 
විපුලසේන මහතා ප්‍රමුඛ වැබඩ දායක පිරිස, 
උපවති බ්‍රහ්මනගේ මහත්මිය ප්‍රමුඛ උහන දායක පිරිස. ගූණරත්න මහත්මා ප්‍රමුඛ අත්තනගල්ල දායක පිරිස, පි.ජි.පියසිරි මහත්මා නුවර දොරගමුව දායක පිරිස, නාලණි ස්වර්ණලතා මහත්මිය ප්‍රමුඛ ගම්පහ දායක පිරිස. ආනන්ද මහත්මා ප්‍රමුඛ කුරුණැගල දායක පිරිස,

නැන්සි නොනා ප්‍රමුඛ කෙහෙල් බද්දර උඩුගම් පොල දායක පිරිස,

ඉන්ද්‍රනි පද්මලතා මැණිකේ මහත්මිය ප්‍රමුක දායක පිරිස, උහන ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ බංඩාර මහත්මා ඇතුළු දායක පිරිස,

ත්‍රිවිධ හමුදා රණවිරුවන් හා මඩකලපුව මුලාස්ථාන පොලිසිය හා මේහි නමින් සදහන් නොකල මුල්‍යමය, ද්‍රව්‍යමය,හා ශ්‍රමයෙන් දායකවු
පින්වතුන් හට කරන කියන කටයුතු සාර්ථකවි දු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ධකවි සියලු පින්වතුන් හට නිදුක් නිරොගි චිරජිවන ලැබිමට මෙම මා හැගි කුසල බල මහිමයන් හේතු වාසනා වේවා...


‍තෙරුවන් සරණයි..!




එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.

එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.


සිංහල බෞද්ධයාගේ එකම උරුමයන් මෙලෙස අමු අමුවේ විනාශ කරද්දි සංහිදියාව ගෙන කවර කථාද.


මඩකලපුව එරාවුර් පොලිස් වසමේ මඩකලපුව කදුරුවෙල ප්‍රධාන මර්ගයේ මයිලන්බාවලි වල බෝධින් වහන්සේ 2018 10 23 වන දින උදැසන 08 00 ට පිරිසක් විසින් මොටර් කියත් යන්ත්‍ර යොදාගෙන පිලිකුල් සහගත ලෙස කාපා කොටා විනාශ කරමින් සිටිදි මා විසින් එරාවුර් ප්‍රෙදශය භාර සහකාර පොලිස් අධිකාරිතුමා දැනුවත් කිරිමෙන් පසු අත්තඩංගුවට ගනු ලැබිනි දැනට සැක කරුවන් පොලිස් භාරයේ සිටින අතර මේ සම්බන්ද ඉදිරි කටයුතු සිදුවෙන අකාර මා සමස්ථ බෞද්ධ ජනතාව වෙනුවෙන් අවදානයෙන් සිටිමි.














විඩියොව නරඹන්න..



විඩියොව නරඹන්න..



විඩියොව නරඹන්න..


තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--