සුසිරිශුද්ධෝපසම්පදා පුණ්‍ය මහෝත්සවය පිංකම.
විඩියොව නාරඹන්න..
2019 06 15 වන දින රම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති උපසම්පදා පුණ්‍යනොත්සවය.
විඩියොව නාරඹන්න..
මෙම පිංකම සදහා ප්‍රධාන දායකත්වය දැක්වු ඉරාජ් මැතිතුමන් ඇතුලු මුල්‍යමය හා ශ්‍රමයෙන් දායකවු සියලුම පිංවතුන් ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණණානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙර

2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම
2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම සිදුකළ අරංකැලේ ආරණ්‍ය සෙනාසනාධිපති උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි පානන් වහන්සේ ප්‍රමුක කුරුණැගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ හා අර...
විඩියොව නරඹන්න !නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු ක...
නැගෙනහිර පලාතේ අඩු අදායම්ලාබි ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ රුවන් ගොවි මහතාගේ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු කෙරිණි . විඩියෝව නාරඹන්න. ඒම නිවස ඉදිකිරිම සදහා දා...
විඩියොව නරඹන්න !ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු ස...
කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති. විඩියොව නාරඹන්න. කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාර...
විඩියොව නරඹන්න !